නැගෙනහිර පර්යන්තය : ආණ්ඩුවේ ව්‍යාජ හඬට රැවටෙනවාද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදීම හෝ විකුණා දැමීමට තීරණය කිරීම ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයක් වනු ඇති බව නොඅනුමානය. එනිසාම අප දිගින් දිගටම ලිපි මගින් රාවය පාඨකයාට කියන්නට උත්සහ දරන්නේ මෙය වැළැක්විය යුතු ප්‍රයත්නයක් වන අතර ඊට පළල් ජනතා විරෝධයක්ද අවශ්‍ය බවයි. රට ණය උගුලක පැටලී ඇති බව සත්‍යයය. එය මහජනතාව විසින් මෙතෙක් පත් කරගත් පාලකයන් විසින් …

Continue Reading

ලංකාවේ IQ තරම ලොවට හෙළි කරමින් ජාත්‍යන්තර IQ වාර්තාව නිකුත් වෙයි

2020 වසර සඳහා ලෝකයේ ජාතීන්ගේ IQ මට්ටම පෙන්නුම් කරන ලෝක දර්ශකය අනුව ලංකාව ලකුණු 79ක් හිමිකර ගනිමින් සිටින්නේ 137 වැනි ස්ථානයේය. සිංගප්පූරුව ලකුණු 108ක් හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකරගෙන සිටින විට ලකුණු 59ක් හිමිකර ගනිමින් බටහිර අප්‍රිකාවේ ගිනිබිසෝව ලෝකයේ 184 වැනි ස්ථානය හිමි කරගෙන සිටී. රට වැටිය හැකි ප්‍රපාතයේ පතුළටම මේ වනවිට ලංකාව වැටී ඇතැයි කිව හැකිය. එය බාහිර කවුරුන් …

Continue Reading

ඇමරිකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඑලය ද, ලංකාවේ ජනාධිපතිවරණයන් හි ප්‍රතිඑල කැඩපතකි

මැතිවරණ කළමනාකරණයේ‘ දී ජයගන්නේ අපේක්ෂකයින් හෝ පක්ෂ නොව දත්ත පාදක ‘මැතිවරණ විද්‍යාව‘ යි. ඇමරිකාවේ අප අත්දකිමින් සිටින්නේ ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ගොනුකළ ‘මැතිවරණ විද්‍යාවේ‘ ජයග්‍රහණයේ කථාවයි. නැතිනම්, 2019 දී බැසිල් රාජපක්ෂ විසින් ගොනු කළ ‘මැතිවරණ විද්‍යාවේ‘ සාර්ථකත්වය යි 1994 – 2019 ලංකා ජනාධිපතිවරණයන් හි ජයග්‍රාහකයා පිළිබඳ තීරණාත්මක සාධකය කුමක්ද?දෙමළ ජනතාවගේ ඡන්දය මිලදී ගැනීම, හා මුස්ලිම් ජාතිකයින් ගේ ඡන්දය අවහිර කිරීම ය. ද්වි පක්ෂ දේශපාලනයේ …

Continue Reading

විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම විමතිය දනවයි. ලංකාවේ ජනාධිපතිවරයාට නීතී සෑදීමේ බලය ලබා දෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, …

Continue Reading

අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර මෙරට තුළද කලකට ඉහතදී මෙම නිෂ්පාදනය නිදහසේ භාවිතා කරන ලදි. එසේවුවත් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි විරෝධතා නිසා වරක් එය ශ‍්‍රී ලංකාව …

Continue Reading

අනාගත කෘෂිකර්මාන්තයේ ගැළවුම්කාරයා මීමැස්සන්ද ?

තාක්ෂණය යනු කෝකටත් තෛලයක් නොවේ. නමුත් ආහාරවල අනාගතය නැවත සකස් කිරීමේදී, එය පරෙස්සමින් භාවිතා කර පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි එක් මෙවලමක් වන අතර එය ග්‍රහලෝකයට මෙන්ම මිනිසුන්ටද සැලකිලිමත් වන තිරසාර පද්ධතියකට දායක විය හැකිය.  ලෝකය පුරා ජනගහන වර්ධනය සහ අදායම් මට්ටම ඉහළ යාම සමග වර්ධනය වන ආහාර සදහා වන ඉල්ලුම රඳා පවතින්නේ පළිබෝධනාශක, වල් නාශක සහ පොහොර මත ය. එහෙත් …

Continue Reading

දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’

පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය.  අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා …

Continue Reading

අපායේ විවේකයේදී ‘සිංදු කියන’ මාධ්‍යවේදියෝ !

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ. එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය හැර ) විශේෂයෙන් බටහිර රටවල, පවතින …

Continue Reading

ඔබ දිනකට කොපමණ ජල ප්‍රමාණයක් පානය කළ යුතුද ? ‘මිත්‍යා මත වෙනුවට විද්‍යාත්මක කරුණු’

ඔබට තෙහෙට්ටුවක් හෝ වියළි සමක් තිබුණත්, ප්‍රතිකාරයක් ලෙස වැඩිපුර ජලය පානය කරන ලෙස ඔබට බොහෝ දෙනෙක් පවසා ඇතිවාට සැක නැත.  නමුත් මෙම උපදෙස් ලැබෙන්නේ දශක ගණනාවක් පැරණි මග පෙන්වීමෙනි. ඇතැම් විට එහි විද්‍යාත්මක පදනමක් නොමැති විය හැකිය. 19 වන ශතවර්ෂයේ මුල් භාගයේදී මිනිසුන්ට ජලය පානය කිරීමට පෙර මරණයට සමීප වීමට සිදුවිය. ජල ද්‍රාවණයේ නිර්මාතෘ වින්සන්ට් ප්‍රයිස්නිට්ස්  (Vincent Priessnitz, the founder of …

Continue Reading

ශ්‍රී ලංකාවේ පැතිර යන ‘නව කොරෝනා වෛරසය’ ගැන සිදු කළ අලුත්ම සොයාගැනීම

COVID-19 රෝගය නිසා දිනෙන් දින ලොවට අහිමි වන ජීවිත බේරා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යත පිරිසක් දෑස් දල්වා බලා සිටිති. ඒ සඳහා සාර්ථක පිළියමක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ නව නිර්මාණකරුවන් ද නොයෙකුත් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති. එහි සතුටුදායක ප්‍රතිඵලයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අසන්නට ලැබිණි. COVID-19 රෝගයේ, A …

Continue Reading