ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!

මධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති...

වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි

රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර...

තාජුඩීන් පරීක්ෂණ යට යන ලකුණු!

අප විසින් බොහෝ අවස්ථාවල රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය ගැන මෙහි සටහන් කළෙමු. එක් අවස්ථාවක අප සටහන් කර තැබුවේ, කසිප්පු මුදලාලි වෙනුවට ගෝලයා ඉදිරිපත් වී වරද බාරගෙන හිරදඬුවම් විඳින ක්‍රමයක් ද අපේ රටේ පවතින බව ය. කෙසේ වෙතත් මේ ඝාතන නඩුව...

ඔව්! කලු කොඩි!! වරදක් නැහැ!!!

ගම්මන්පිළලා ප්‍රමුඛ ජාතිවාදී පිල නියෝජනය කරන්නවුන් කලු කොඩි ප්‍රදර්ශනය කිරීමේ සහ කලු ඇඳීමේ සංකේතාත්මක ව්‍යාපාරයක් අරඹා ඇත. එලෙස ඇරඹුවත් එයට අනුගත කිසිවෙක් කොහිවත් කලු කොඩි දමා නැතත් අපගේ අදහස මේ කලු කොඩි දැමීම නරක නැති බව යි. මන්දයත්, ඒකාධිපති පවුල්වාදයකට,...

විමල් එළියට විසිවෙයි!

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස තරඟ කිරීමට අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුණත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඊට ඇතුළත් කර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන්නේ,නිදහස්...

නව සහෝදර සමාගම කුජීත වෙයි!

ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය....

ලැජ්ජ නැතිකම මැති ඇමතිකම්වලට වැඩිය ලොකුයි ලු!

සෞදියේ ගල්ගසා මරා දැමීමට තීන්දු කර තිබූ ශ්‍රී ලාංකේය මුස්ලිම් කාන්තාව මුදවා ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා බහ පසුගිය දා පළ විය. ඇය ගලවා ගන්නැයි කියමින් උද්ඝෝෂණ මාලාවක් ද දියත් කෙරිණ. කෙසේ වෙතත් මැද පෙරදිග කඳුළු විකුට මන්ත්‍රීකමක් උපයාගත් රංජන් රාමනායක...

උදයගේ සදය සිනා!

මේ බල්ලන් බැඳ දමව්!

සිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට...

ඝාතන පරීක්ෂණවලට බාධා!

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්‌නැලිගොඩ, නඩරාජා රවිරාඡ්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු ඉකුත් සමයේ ඝාතනයට ලක් වූ දේශපාලකයන්, ක්‍රියාධරයින් සහ මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට නොයෙක් බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වෙයි. අභිරහස් ලෙස පැවති මේ බොහෝ ඝාතනයන්ගේ සත්‍යය තොරතුරු බොහොමයක් මේ...
Loading posts...

All posts loaded

No more posts