ජානිපෙ ඉවත්වීම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට බාධාවක්‌ නොවෙයි

ජාතික නිදහස්‌ පෙරමුණ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ය කියන කාරණයට බාධාවක්‌ නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) නිවේදනය කළේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එහිදී විමල් විරවංශ මහතා මෙසේද කීය. මම සහ ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ව්‍යවස්‌ථා සම්පාදක …

Continue Reading

Exclusive: ඇමති රවී අලුත් ගමනකට සැරසෙයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(10) දහවල් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. බැඳුම්කර කොමිසම මඟින් රවී කරුණානායක මහතාව ප්‍රශ්න කිරීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිගින් දිගටම ඉල්ල වූ ප්‍රහාර හමුවේ රවී කරුණානායක මහතා මෙම තීරණය ගෙන ඇත. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ ඊයේ(09) සාකච්ඡාවක් පැවති අතර ඉන් …

Continue Reading

තවත් බොරු බයිලා එපා.. වහාම ඉල්ලා අස් වෙන්න! ඇමති රාජිතට එරෙහිව චෝදනා

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය පිළිබඳව ගැටළුව විසඳීම වෙනුවට, එය විසඳා ගැනීමට රජය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සහ ගනිද්දී එය කුප්‍රකට ඇමති රාජිත සේනාරත්න විසින් කඩාකප්පල් කරන බව නොරහසකි. එවන් තත්වයක් තුලදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් වී රටේ නීතියක් බවට පත්විය යුතු බවට අධිකරණය විසින් දැනුම් දී දැනට මාස 6කට අධික කාලයක් ගත …

Continue Reading

රාජපක්ෂ සමයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර වලින් 400% ක ලාභ උපයා ඇතිබවට හෙළිවෙයි

පැවති රාජපක්ෂ රජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටියදී එවක මහබැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ට්‍රෙරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (08)පැවසීය. පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව …

Continue Reading

ඇමති රවීගේ විශ්වාසභංගත්වය ගැන හිතන්න තව කල් ඉල්ලයි

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි. අනතුරුව එය සිංහල, දෙමළ …

Continue Reading

මත්ද්‍රව්‍ය හා කැබිනට් ඇමතිවරු අතර ඇති සම්බන්ධතාව විශ්වවිද්‍යාල ආචාර්යයවරු ජනපතිට පහදයි

රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ආශීර්වාදය, අනුදැනුම, රැකවරණය මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබී ඇති බව ජනතාව අතර විවිධ තොරතුරු සංසරණය වෙමින් ඇති බවත්, පසුගිය සතියේ වෙළද අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට අයත් වන සතොස ආයතනයේ වාහනයක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනක් හමු වීම හා ඊයේ දිනයේ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් සමග හසුවීම ජනතාව තුල මතුවෙමින් ඇති සැක සංකා සනාථ …

Continue Reading

ඇමති මංගල ගේ කීර්තිනාමය වෙනුවෙන් PRO සමීරට ඉල්ලා අස්වෙන්න ඕනිලු

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කීර්තිනාමයට හා යහපාලන ආණ්ඩුවට කැළලක් ඇති කිරීමේ නින්දිත උත්සාහයක් ක්‍රියාත්මක වන බව පවසමින් එම අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී (PRO) සමීර මනහර මහතා එම ධුරයෙන් අද (08) ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසමින් අමාත්‍යවරයා වෙත ලියූ ලිපියක් ලියා මාධ්‍ය වෙත නිකුත් කර හැර ඇත. සමීර මහතා අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇති එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්,

Continue Reading

ඩමිවලින් පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න කැමැති නම් සයිටම් එකට ඉඩ දෙන්න

සැබෑ රෝගීන් නොමැතිව ආකෘති (ඩමීස්‌) වලින් සායනික පුහුණුවක්‌ ලබා වෛද්‍යවරයෙක්‌ වූ අයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔබත් කැමැතිනම් සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න එකඟ වන්න යෑයි රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආසිරි කරුණානායක වෛද්‍ය ශිෂ්‍යයා පැවැසීය. ආසිරි කරුණානායක එලෙස පැවසුවේ පසුගියදා කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේදී පැවැති සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කරනු, ජනතාව මුලාකරන ව්‍යාජ විසඳුම් එපා· …

Continue Reading

අගමැති රනිල් සහ ඇමති මලික් බැඳුම්කර කොමිසම හමුවට

මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට මේ සතිය තුළ දී වත්මන් රජයේ ප්‍රබලයින් තිදෙනෙකුම කැඳවීමට නියමිතව පවතින බව වාර්තා වේ. ඒ අනුව පළමුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ද දෙවනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ද තෙවනුව සිකුරාදා (11) …

Continue Reading

ශ්‍රී ලංකා යුද හමුදාවට ජාත්‍යන්තර සම්මානයක්

ජපානයේ ටෝකියෝ නුවර පැවති “ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම්” ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට රිදී පදක්කමක් හිමිව තිබේ. ආපදා තත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට මෙම පදක්කම හිමිව තිබේ. මෙම තරගය අගෝස්තු මස 04 වනදා සිට 06 වනදා දක්වා පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා දෙවන සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් ඩී.එම්.සී දිසානායකට …

Continue Reading