ග්‍රාම නිලධාරිනිය දූෂණය කළ රත්තොට OIC අත්අඩංගුවට
උඩුදුම්බර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කර ඇය දූෂණයට ලක් කළ බව කියන රත්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් පරීක්ෂකවරයා උඩුදුම්බර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා එම ග්‍රාම නිලධාරිනිය දූෂණයට ලක් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදරු මවක වන මෙම ග්‍රාම …
Continue Reading
ශලිල මුණසිංහ ඇතුළු හොරු කල්ලිය ජාත්‍යන්තර බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි
ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (11) …
Continue Reading
හණ මිටි පරපුරේ දුම්රිය රියදුරන්ගේ හීනමානයට මගී ජනතාව බිලිවෙති
-
RSL
-
October 11, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
කිසිඳු දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් අවලංගුකර ඇත. මෙම වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථානයේ අසීරුතාවයට පත්ව ඇති මඟීන් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව ඇති අතර ආරක්ෂාව සඳහා වීශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බවට වාර්තාවේ. මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම්රිය රියදුරන් සමඟ ඉදිරිපස අසුනේ එකට ගමන් කරන …
Continue Reading
තායි බැංකුවක් කොල්ල කෑ ශලීල මුණසිංහ 25 තෙක් රිමාන්ඩ්
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තායිවානයේ ෆාඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශලිල මුණසිංහ මහතා ඊයේ (10) දිනයේ දී බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
Continue Reading
පහේ ශිෂ්‍යත්වය හපනියක් වූ දුලාංජලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට ජනපති අතින් ත්‍යාග
ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඩී. දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූවාය. හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථීක අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව …
Continue Reading
නාමල් ඇතුළු ලොක්කෝ පිරිස රිමාන්ඩ්
පසුගිය 06 වනදා හම්බන්තොටදී නාමල් රාජපක්ෂගේ ‘විරෝධතා සටන් දොරට වැඩීමේ’උත්සවයේදී (මෙම විරෝධතාවය සඳහා නාමල් රාජපක්ෂ නායකත්වය දෙන බවට ඒකාබද්ධයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි) ඒ සඳහා පැමිණි නාමල්ගේ කොල්ලෝ කුරුට්ටන් ඇතුළු සහචරයින් අත්අඩංගුවට ගත්තද නාමල් ඇතුළු ඊට සහය දුන් ප්‍රබලයින් කිසිවෙකුත් අත් අඩංගුවට ගත්තේ නැත. එහෙත් මහජනතාවගේ ප්‍රශ්න කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ලද ජනතා බලපෑම් හමුවේ අධිකරණ නියෝග …
Continue Reading
සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන් අතර භික්ෂුන් වහන්සේලා දෙදෙනකු සහ මාධ්‍යවේදියකු ද සිටින බවත් හිමිනමක සහ සිසුවකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.
Continue Reading
නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)
හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු …
Continue Reading
ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි
තායිවාන් ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටී. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම දැඩි නියාමන …
Continue Reading
සිරසේ සංඛ්‍යාත මනින්න ගිය බැසිල්ව නිරුවත් කරයි (වීඩියෝ)
“මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඊයේ රැස්වීමක පළකළ අදහස් මේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, “මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්‍රී ක්වන්සිස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙන එදා නෙළුම් කුළුණ හදලා සුනාමි ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගියපු ඒ සංඛ්‍යාත ටික මහා රාජා සමාගමට අත යටින් දුන්න” බැසිල් …
Continue Reading