චීනය නැවත ළං වෙයි! යුවාන් දශ ලක්ෂ පන්සියයක් ලංකාවට!!

කලාපීය දේශපාලනය අමතක කරමින් කිසිදු රටකට ස්වකැමැත්තෙන් ගමනක් යාමට නොහැකි බව අපි මෙයට පෙර ද පවසා ඇත්තෙමු. ඒ පෝට් සිටි ව්‍යාපෘතිය නවතන්නෙමැ යි එදා පාරම් බෑ විපක්ෂය (අද ආණ්ඩුවටට) එය වඩා හොඳින් පවත්වාගෙන යන තැනට වැඩ කරන්නට සිද්ධ වීම නිසා...

අනතුරේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවේ! නුදුරේ තවත් අනතුරු??

අද උදෑසන 7.45ට පමණ කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කැළණිය වනවාසල ප්‍රදේශයේ දී අනතුරට ලක් විය. ඒ ලොරි රථයක් එහි ගැටීමෙනි. අනතුරෙන් එක් අයෙක් මිය ගියේ ය. කිහිපදෙනෙක් තුවාල ලැබූහ. මේ අනතුරේ සම්පූර්ණ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව බාරගත යුතු බව අප...

තෙල් මිල අඩු නොකළත්, ඇම්බැට්ටයන්ට සංග්‍රහ නම් සරුවට!

ඉතිහාසයේ අඩු ම තෙල් මිල ලෝක වෙළඳපලේ වාර්තා වී තිබුණේ මෑත කාලයේ දී ය. මෙරට ජනතාවට ඒ සහනය අබැටයකුදු ප්‍රමණයකින් ලබා දෙන්නට යහපාලනය යැ යි කියාගන්නා රජය සමත් නොවී ය. කෙසේ වෙතත් පසුගිය වකවානුවේ අප පුවත් අඩවියද වාර්තා කළේ ඛනිජ...

කදිරගාමර් ඝාතනය පසුපස කොටින්ට සල්ලි දුන් අය?

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බරපතල ප්‍රකාශ සහිත කථාවක් කළේ ය. එහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඔහු ඍජුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි දී ආවේගයෙන් මෙන් ඔහු දැක්වූ අදහස් අතර, මෙරටින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයෙක්...

ජෝන් බාස් අත්අඩංගුවට ගනු!

මෙරට පසුගිය වකවානුවේ ක්‍රියාත්මක වූයේ ගෝත්‍රික නීතියයි. රැහේ නායකයාගේ වචනය නීතිය බවට අනියමින් පත් වී තිබුණු අතර අශිෂ්ටත්වය රජ වී තිබුණි. එම කාලය ගැන අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි නොලියමු. කෙටියෙන් කියනවා නම් කිව යුත්තේ, මේ දෙකට ම නැති පාලනයට මං...

මනුෂ බලය අල්ලයි!

මනුෂ නානායක්කාර වසරකට පෙර කිව්වේ, වසරක් ඇතුළත යහපාලන රජය පෙරළා දමා බලය නැවත ලබා ගන්නා බව යි. මේ උන්දලාට ලජ්ජාවක් කියා දෙයක් ගෑවිලාවත් නැති බව ඇත්ත ය. ඒත් මේ උන්දලාට ඡන්දය දෙන ඡන්දදායකයින්ට ලැජ්ජාවක් කියා තවදුරටත් දෙයක් ඉතිරි නොකරමින් නියම...

පැනමා ලේඛනවල රාජපක්ෂවරුත් ඉන්නවා ද?

ලොව පුරා බලවත් පුද්ගලයන් තම වත්කම් සඟවා තබා ගැනීමට උපකාර කරගත් නීතිඥ සමාගමකින් මිලියන ගණනක් රහසිගත දත්ත පිට වී ඇති බවට පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය. පැනමා රාජ්‍යයේ පිහිටා ඇති මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගමෙනුයි, මේ රහස්‍ය ලිපිගොනු...

මහින්ද යාපා රු.ලක්ෂ 1800කට කළේ මොකක් ද?

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තුළ සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් ගැන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් ප්‍රශ්න කර ඇත. මේ ප්‍රශ්න කිරීම බරපතළ මූල්‍ය වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඊයේ දිනයේ සිදු කර ඇති අතර මහින්ද යාපා විෂය භාර...

ඒක පුද්ගල ආදායම ඩොලර් 2යි! – කබිර් හෂිම්

පසුගිය රජය විසින් ඒක පුද්ගල ආදායම ඩොලර් 400ට ගෙනා බව කී මුත්, බොහෝ අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2ක් පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් පවසා ඇත. මේ අදායම් බෙදී යාම විෂමතාව බොහෝ කලක සිට පැවතුණු අතර පසුගිය...

වාහන අලෙවි සමාගම් බිඳ වැටෙයි!

වාහන අලෙවි සමාගම්වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වෙයි. පසුගිය අය-වැයෙන් වාහන අානයනය සම්බන්ධ බදු ඉහළ නැංවූ අතර එය වාහන අලෙවිය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපා ඇත. අනෙක් අතට ජනතාවගේ ආර්ථික තත්වය ඉතා...
Loading posts...

All posts loaded

No more posts