ජනපති නියමයෙන් වසරකින් සාදා නිම කළ ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් පාලම ජනතා අයිතියට
දීර්ඝ කාලයක් පුරා ම ගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරේ. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණ. ස්පාඤ්ඤ සමාගමක් …
Continue Reading
ඡන්ද දායකයන්ගෙන් 80% කට නව මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක් නෑ – පැෆරල් සංවිධානය කියයි
රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වඩා වැඩි පිරිසකට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ අවබෝධයක් නැතැයි පැෆරල් සංවිධානය පවසයි. ඇතැම් අපේක්‍ෂකයන්ට ද එම අවබෝධය නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (5 දා) පැවසීය. පසුගිය දෙසැම්බර් 14 වැනිදා තෙක්‌ම වසර දෙකක කාලයක් තිස්‌සේ පළාත් පාලන මැතිවරණ පනත වරින් වර සංශෝධනය වූ බවත් එම නිසා නව ක්‍රමය ගැන ජනතාවට දැනුවත් වීමට …
Continue Reading
පූජ්‍ය ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි… ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්‍රණයක!
ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් සිදු කෙරෙමින් මෙම කුමන්ත්‍රණය දියත් වන බවටද අප විශේෂ වාර්තාකරු අනාවරණයි කළා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …
Continue Reading
ජ.වි.පෙ. මන්ත්‍රී පොලිසියට තඟ දමා හිරේ වැටෙයි
සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මන්ත්‍රීවරයා පවසා සිටින්නේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ තරුණයෙකු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බවයි. කෙසේ වෙතත් තුවාල ලබා සිටින මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් විසින් රාගම රෝහල වෙත රැගෙන යමින් සිටින අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මාධ්‍ය …
Continue Reading
මගේ කාලයේ බැඳුම්කර ගනුදෙනු සෙව්වාට කමක් නෑ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” ට ඊයේ (4 දා) පැවසීය. 2008 වසරේ සිට 2015 දක්‌වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකැමැත්තක් නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එදා සිදු කළ එම ගනුදෙනු පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් තිබෙන බවත්, එම …
Continue Reading
පාසල් පෙළපොත් කඩිනමින් බෙදන්න විදුහල්පතිවරුන්ට උපදෙස්
පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් 0112 78 48 15 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් සිසුන්ට පාසල් පෙළපොත් මේ දක්වා ලැබී නොමැති බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. …
Continue Reading
බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි පාර්ලිමේන්තු විවාදයක්!
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …
Continue Reading
ජනාධිපති බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි. “බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු. එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් …
Continue Reading
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිගේ අවධානයට
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධීය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු …
Continue Reading
තැපැල් වර්ජනයකට සැරසෙයි
තැපැල් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන 10 වන දින සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලු විසදීම සඳහා රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති බවයි. මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලබන 10 වන දින මධ්‍යම …
Continue Reading