කුප්‍රකට කුරේ කරුව සහ ජනපතිව පාවාදෙයි; පාවාදීම වෙනුවෙන් මන්ත්‍රීකමක් සහ ඇමතිකමක්
කතානායක කරු ජයසූරිය මහතා අග්රාමාත්යවරයා ලෙස පත් කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 53 දෙනෙකු පමණ ඊට සහය දීමට සූදානමින් සිටින බව පවසමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ඒ සම්බන්දයෙන් කතානාවකවරයාගේ අදහස විමසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලා පිටු කිහිපයක වාර්තා කර ඇත. ඒ අනුව ඒ සදහා කරු ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බවට වාර්තා වූ …
Continue Reading
බලහත්කාරයෙන් අගමැති කමේ රැදී සිටින රනිල් නෙරපීම අරගල 3ක් ඔස්‌සේ – උදය ගම්මන්පිල
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්, ජන අරගලයක් සහ අධිකරණ අරගලයක් ලෙස අරගල තුනක් ඔස්‌සේ ඉදිරියට ගෙන යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය. ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විස¹ගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා ජන අරගලයක් බවට එය පත්කරන බවත් හෙතෙම කීවේය. පිවිතුරු හෙළ …
Continue Reading
මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධවූ රනිල් සිංගප්පුරුවෙන් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..? (විශේෂ)
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සැඟව කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. රනිල්ගේ අතිජාත මිත්‍රයෙකු වූ විජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රනිල් විසින් පත්කරන ලද්දේ ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා …
Continue Reading
ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ ජනපතිගේ ස්ථාවරය තිලංග පාර්ලිමේන්තුව හමුවේ තබයි (Video)
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ බලහත්කාරයෙන් අගමැති පුටුවේ රැඳී සිටීම නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීන්දුව පිලිබඳව ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාට දැනුම් දී පැවති සාකච්ඡාව ගැන අද(19) ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ මෙසේ කරුණු දක්වන ලදී. එහිදී එතුමා ශ්‍රීලනිපයේත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් මෙසේ පැවසීය.
Continue Reading
කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන්න -ජනපති උපදෙස් දෙයි
රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලේ කිසිඳු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදෙනු ලැබීය. මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන පසුබිම සමඟ ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි …
Continue Reading
‘වැඩබලන මහෙස්‌ත්‍රාත්වරු’ වශයෙන් නීතිඥ මණ්‌ඩල අලුතින් පිහිටුවීමේ තීරණයක්!
-
RSL
-
February 19, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
වැඩබලන මහෙස්‌ත්‍රාත්වරු වශයෙන් නීතිඥ මණ්‌ඩල අලුතින් පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත. වසර පහක කාලයක් ඇතුළත දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුන නීතිඥවරුන්ට වැඩබලන මහෙස්‌ත්‍රාත් තනතුරු සඳහා අයෑදුම් කිරීමෙන් වළකින ලෙස අධිකරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයකු වශයෙන් කටයුතු කරන විටදී තමන් වෙත ඉදිරිපත් කළ නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ නීතිඥවරුන්ට …
Continue Reading
රට තුළ ඇති වත්මන් දේශපාලන තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද(19) පස්වරු 4 සිට 7 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී …
Continue Reading
රනිල්ගේ අගමැතිධුරය සම්බන්ධයෙන් ජනමත විචාරණයක්! – ජනපතිට නීති උපදෙස් (Exclusive)
මේ වන විට බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධුරයේ රැඳී සිටියයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට නීති විශාරදයින්ගේ උපදෙස් ලැබී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ජනාධිපතිවරයා සතු විධායක බලතල යටතේ, ජනතාවට ඇති උපරිම සෘජු ප්‍රජාත්‍රන්තවාදය සහතික කරන ජනමත විචාරණයක් තුලින් …
Continue Reading
ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පවතින ආණ්ඩුවෙන් ඉවත්වෙයි (Exclusive)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන අතර නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අද(18) ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාව දැනුවත් …
Continue Reading
රනිල් අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ..? යළිත් ගෙදර යන්න කල් මරන්න සහය ඉල්ලයි!
මේ වන විට අරලිය මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී සිටිති. මේ සම්බන්ධයෙන් අප වෙත වාර්තාවන පරිදි මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්රාමාත්යවරයා ලෙස තම මන්ත්‍රීවරුන්ට අරලිය ගහ මන්දිරයෙන් ලබාදෙන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතින බවට වාර්තාවේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ …
Continue Reading