දිවයින පුරා අරාබි විදුහල් සහ මද්රාසා පාසැල් දහස් ගණනක් ඇතිබවට හෙළිවෙයි
අරාබි විදුහල් හා කුර්ආන් මද්රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර …
Continue Reading
තොරණ් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන ලෙසට ඉල්ලීමක්
වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට ඊයේ(27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි …
Continue Reading
ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …
Continue Reading
තව්ජිද් ජමාත් ත්රස්තවාදීන්ගේ බෝම්බ කම්හලේ සේවයින්ගේ විමර්ශන TIDයට
ඇප මත මුදා හැරුණු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන මස පළමුවනදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ. පසුගිය 6 වනදා ඇප මත මුදා හැරුණු අදාළ සැකකරුවන් ඊයේ(27) අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ අතිරේක …
Continue Reading
ආගම විකුණලා කටයුතු කරන මානසික රොගීන් නිසා මුළුමහත් ලෝකයේම ප්‍රශ්න ඇති වෙනවා..
“යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට, අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. නිදහස ලබාගෙන වසර 71 ක් ගෙවුණත්, අපි කවදාවත් සමාජයෙන් පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් හැටියට ඉතිහාසගත වෙලා තියෙන්නේ. අපි දැන්වත් රට ඉදිරියට ගෙනියන්න අත්වැල් බැදගෙන කටයුතු කළ යුතුයි. එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් …
Continue Reading
මහාචාර්ය සරත් විජේසූරියට සිතාසි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ. නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ …
Continue Reading
එක රටක්, එක නීතියක්! වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් මෙහෙයුමක්
ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දමමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය නීති රීති පිළිබද කරුණු ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත ඊයේ(26) පිළිගන්වනු ලැබුවේය. මල්වතු මහා විහාරයට ගොස් ආපසු පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළේය. එක රටක් තුළ පොදු නීතියක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාස 2ක් තුළ රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම …
Continue Reading
විවිධ නම්වලින් තව්දීත් ජමාත් ත්‍රස්ත ජාලයක්! ප්‍රධානියා අබ්දුල් රාසික්! තවමත් නිදැල්ලේ.. (Video)
වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරින්ට කළ දැනුම්දීම්වලට අදාළ ලිය කියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පසුගියදා (24) පැවසූහ. සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් නමැත්තා තොරතුරු සපයන මුවාවෙන් ආරක්ෂක අංශ නොමග යවමින් සිටින්නේ යැයි චෝදනා කළ උන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔහු අත්අඩංගුවට ගත යුතු …
Continue Reading
වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති තවුදීත් ඡමාත් වෛද්‍යවරයා CIDභාරයට! තවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන
නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින තවුදිත් ඡමාත් ත්‍රස්තවාදී සංවිධානයට සමඟ සම්බන්ධකම් පැවැත්වූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි තමන් සිසේරියන් සැත්කම් අට දහසක් සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉදිරියේ ඊයේ (24) පිළිගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් …
Continue Reading
ජාතිවාදී ගිනි අවුලුවා පොලිසියෙන් කට්ටි පනිමින් සිටින මධුමාධව දුටු තැන අල්ලන්න නියෝග!
මිනුවන්ගොඩ වෙළෙඳ සැල් ගිනි තබමින් පසුගිය 13 වෙනිදා ජාතිවාදී ගිනි අවුලුවමින් රටක් ගිනි තැබූ කලහාකාරී සිදුවීම්වල සැකකරුවකු වන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක වන කුප්‍රකට මධුමාධව අරවින්දව නම්කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කෙළේය. කළබල සිදුවූ 13 වෙනිදා මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් මිනුවන්ගොඩ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල …
Continue Reading