උද්ගතව ඇති ආර්ථික අර්බුදය ගිය ආණ්ඩුව මත පටමින් මේ ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්!

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි වත්මන් ආණ්ඩුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. – උපුටා ගැනීම- 2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය …

Continue Reading

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය. ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

Continue Reading

ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නැහැ

සුරක්ෂිත ජීවිතයකට, ස්වාධීන මතයක් දැරීමට සහ පළ කිරීමට හා නිදහසේ සිතීමට සියලුදෙනාට ඇති අයිතිය සුරකින අතර, ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අද ( 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති 72 වන ජාතික නිදහස් දින උළෙලේ දී ජාතිය අමතා කථා කළ ජනාධිපතිතුමා තමා සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා බවත්, ඔවුන්ගේ සුබ …

Continue Reading

හිටපු ජනපති විත්ති කූඩුවට..!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන විනිසුරු වරුන්ගෙන් …

Continue Reading

මහින්ද යුගයේ ශ්‍රී ලංකන් එයාර් බස් ගනුදෙනුවේ සුලමුල හෙළිවෙයි! හිටපු විධායක නිලධාරී අත්අඩංගුවට ගන්න නියෝග..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා (2011 ජූලි සිට 2015 ජුනි) හා ඔහුගේ බිරිඳව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයා බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. ජනපති ගෝඨාභය රාජපක්ෂ …

Continue Reading

කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදු වූ පළමු මරණය ලෙස වාර්තාවන්නේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කෙළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් …

Continue Reading

හොර VC අවසන් තුරුම්පුවත් ගසයි! මහින්දවත් ගොනාට අන්දවන අලුත්ම කුමන්ත්‍රණය..!

හරිත විශ්වවිද්‍යාලයේ මිලියන ගණනක් සොරකම් කරමින් දැනට හොර VC පට්ට්ටමක් ගසා ගෙන සිටින වීරසිංහ අද සවස හදිසියේ අගමැතිවරයා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණිවිට බන්දුල ගුණවර්ධන සමග මේ කුමන්ත්‍රණය සැලසුම් තිබෙන බවට තොරතුරු වාර්තාවේ. දුෂිත නිලධාරීන්ට විරුද්ධ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්මට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වීරසිංහ ඉවත්කර තිබියදී, ඉන් ඉවත් නොවී සිටීමට මෙලෙස කුමන්ත්‍රණය කර තිබෙනවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීපතමයෙකු …

Continue Reading

“මහ බැංකු සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා වෝහාරික වාර්ථාවෙන් හෙළිවුණා..”

“වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට. ඒ කාලය තුළ සියළුම දේ …

Continue Reading

කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට! මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු හමුවන්න..

චීනයේ සිට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැක සහිත රෝගලක්ෂණ හේතුවෙන් අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන් කොරෝනා වෛරස ආසාදිතයින් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේය. චීන ජාතික කාන්තාවක් සහ චීනයේ වෛරසය පැතිර පවතින ප්‍රදේශයක සංචාරයක නිරත වී පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත. ඒ අනුව මේ වන විට …

Continue Reading

චම්පිකට වැඩ වරදින ලකුණු..! පාඨලීගේ රියදුරු මහේස්ත්‍රාත් හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ තිබූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් …

Continue Reading