දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..

පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාගැනිම සදහා පැමිණ ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. දුප්පත්කම දුරලීමේ ජනපති මෙහෙයුමේ ප්‍රධානතම අංගයක් වන ග්‍රාමශක්ති ව්‍යාපාරයේ ගමන් …

Continue Reading

නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි

හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. …

Continue Reading

ව්‍යවස්‌ථා සංශෝධනය රට ඇවිලවීමක්- පූජ්‍ය අතුරලියේ රතන හිමි

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට නැවතත් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් සන්නද්ධව අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට සහ ආගම්වාදයට රට නැවතත් ඇදදැමීම මේ මගින් සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කළහ. නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) ජාතික …

Continue Reading

විමල්ගේ කතා පක්ෂයේ මතයන් නොවෙයි; පක්ෂය විමල්ව ප්‍රසිද්ධියේම කිච වෙයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. එය මන්ත්‍රී වරයාගේ පෞද්ගලික අදහසක් බව ඊයේ(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පියසිරි විජේනායක මහතා පැවසීය. මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති …

Continue Reading

විමල්ගේ දේශපාලන ඉරණම තීන්දු කරන ලිපිගොනුවක් නීතිය ඉදිරියට

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නියෝග කළාය. මෙම සිද්ධියේ ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි …

Continue Reading

මෛත්‍රීගෙන් මහින්දට ආරාධනා..!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇත. මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිතව දැනුම්දෙන බවත් ඒ සඳහා වන ලිපි අද (24) තැපෑලට භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුට …

Continue Reading

2018 වෙනුවෙන් අගමැති ආර්ථික ප්‍රතිපත්තිය කියයි

හැකියාවෙන්, දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරි ආයෝජකයන් දිරිමත් කරන, ඉදිරියට යා නොහැකි පිරිස් ශක්තිමත් කර, ඔවුනට අතදෙන අයවැයක් 2018 වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (20දා) පැවසීය. ආදායම් උද්පාදනය කර මුල්‍ය ස්ථාවරත්වයක් ඇති පොහොසත් රටක් ගොඩනඟා ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්‍ද්‍රස්ථානය බවට පත්කරන සැලසුම් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත් පැවසූ අගමැතිවරයා 2015 වසරේ සිට මේ …

Continue Reading

රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ – මහින්ද

රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළින් රට තුළ සංහිඳියාවක් ගොඩ නගන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි. අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙන් විහාරස්ථානයට අද(23) උදෑසන පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ …

Continue Reading

බලය බෙදීම ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පමණයි – ජනපති

බලය බෙදීම දේශපාලනඥයන් ශක්තිමත් කිරීම සඳහා නොව ජනතාව ශක්තිමත් කිරීම සඳහා වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. රටේ සියලුම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ සහ සියලු පහසුකම් සමසේ බෙදී යන සාධාරණ සාමාජයක් බිහි කිරීම බලය බෙදීමේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලය බෙදීමේදී රට නොබෙදෙන විසැඳුමකට යන බව තමා පැහැදිලිවම ජනතාවට පවසා ඇතැයි ද සඳහන් කළේය. බලය බෙදීමට විරුද්ධ වන …

Continue Reading

බාලගිරි අවසන්!

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් ස්ථිරවම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා පනත පිළිබඳ ගැසට් නිවේදනය ලබන අඟහරුවාදා ගැසට් කිරීමටත් ඊට පෙර නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා පිළිබඳ ඇතිව …

Continue Reading