ශ්‍රීලනිපයට හෝ එජාපයට නොවේ මම ද්‍රෝහී වන්නේ දූෂණයට, වංචාවට සහ පවුල් වාදයටයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රත්නපුරයේදී කියයි

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටවත් එක්‌සත් ජාතික පක්‍ෂයටවත් මම ද්‍රෝහීවී නැහැ. මම ද්‍රෝහිවන්නේ දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට හා පවුල් වාදයටයි. ඒ හැම කෙනෙකුටම ඉහළම දඬුවම් දෙන්න හිරේ දාන්නද අපායට යවන්නද ඕනම දෙයක්‌ කරනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 27 වැනිදා රත්නපුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය. මම පොදු අපේක්‌ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් …

Continue Reading

ඉල්ලීම් 10ක්‌ මුල්කරගෙන හෙට වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් දහයක්‌ මුල්කර ගනිමින් රට පුරා රෝහල්වල හෙට (30 දා) වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. හෙට උදැසන 8.00 සිට මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බව ප්‍රකාශ …

Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. තැපැල්පති රෝහණ අබේරත්න සදහන් කළේ ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 …

Continue Reading

අපිට කොච්චර බැන්නත් අපි මාධ්‍ය ආයතනවලට අත තියන්නේ නෑ – අගමැති රනිල්

අද මධ්‍යයට නිදහස ලබාදී තියෙනවා, මගේ ඉදිරියෙන් ඉන්න මාධ්‍යකරුවන්ට ඔවුන්ගේ පෑන, කටහඬ හසුරුවන්න, බයක්‌ සැකක්‌ නැතිව ලියන්න. අපිට බණින්න නිදහස අද තියෙනවා. මාධ්‍ය කරන්නේ මොකක්‌ද? අපි ලබා දුන්නු නිදහසින් කිසිදු බයක්‌ නැතිව පත්තරවලින් අපිට බණිනවා. රූපවාහිනි මාධ්‍යවලින් අපිට බණිනවා. හිරු, දෙරණ, සිරස නාළිකා අපිට බණිනවා. අපිට බණිනවා කියා ඒ අයට අපි ගැහැව්වද?. අපි ඒ අයව මැරුවද? ඒ අය ඔහේ බැණපු …

Continue Reading

අගමැති විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත් ඡන්දය කල්යයි

අග්‍රාමාත්‍යවරයා විසින් ලබන මස 08 වන දා පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට කල් දැමීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ. අප කළ විමසීමේදී එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා මේ බව දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති ජන හමුවකදී පැවසූවේ තමන් පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට කතානායකවරයාට දැනුම් දුන් බවයි. තවදුරටත් කරුණු පැහැදිලි කළ …

Continue Reading

හෙට වුණත් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි කරන්න මම සූදානම්! – ජනපතිගෙන් සහතිකයක් (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමඟ එකතුවන්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ ඊයේ(27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින්ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ …

Continue Reading

මට එදත්, අදත් න්‍යාය පත්‍ර නැහැ; චෞර ප්‍රභූ සන්ධාන වෙනුවට ශුද්ධ සන්ධානයක්‌ හදමු – ජනපති

මේ ආණ්‌ඩුව තුළ තමා යන්නේ අසීරු ගමනක්‌ බවත් දූෂණයට එරෙහිව කුමන අභියෝග පැමිණියත් ඊට මුහුණ දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය. මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. පසුගිය අවුරුදු දහයේදී ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන දහයක විදේශ ණය අරන් …

Continue Reading

ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනය හදිසියේ වෙනස් වෙයි..?

මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය. මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි. උපුටා ගැනීම හා …

Continue Reading

රවී මුල්කර ගනිමින් මෛත්‍රී හා මහින්ද කියන කතාවේ ඇත්ත

දේශපාලන වේදිකාව තරම් වාද විවාද සඳහා පසුබිමක් නිර්මාණය කරන අන් තැනක් නොමැති තරම්ය. එය ලංකාවට හෝ තවත් එක් රටකට පමණක් සීමා වන දෙයක් නොවේ. මුඑ මහත් ලෝකයටම අදාළ වන තත්ත්වයකි. එහෙත් රටක රාජ්‍ය නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා අතර නිර්මාණය වන විවාදයක් ලෝකයේ ඕනෑම රටකට අදාළව වුව ද සුවිශේෂී වන්නේය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී අපේ අතීත පාර්ලිමේන්තුව තුළ එවැනි …

Continue Reading

ඔබේ අනාගතයට මෙන්න චාන්ස් එක තියෙනවා, සුයිප් එක ආයේ එන්නේ නැහැ – අගමැති රනිල් කියයි

රට හැදීමේත්, ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමෙත් අවස්ථාව දැන් උදා වී ඇති බවත්, එම ලොතරැයි වරම යළි නොයෙන බවද එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික …

Continue Reading