කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – රජය අවධාරණය කරයි

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක්...

රජයේ සහතික මිලට ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් – වී අලෙවි මණ්ඩලය

මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන...

කාබනික කෘෂිකර්මාන්තය: ලංකාව ගත් මග යන ලෙස ‘ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි‘

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ...

‘ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර’

මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ...

නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට...

පොහොර අවුලේ හොරය එළියට !

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද (14) පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා. රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග...

ගොවීන්ට ‘කාබනික පොහොර නිපදවා ගන්න 12,500ක දීමනාවක්‘

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කළ අමාත්‍යවරයා කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය...

ආණ්ඩුවේ යූරියා තහනම ‘වැරදි ගස‘ පොතුගසා දැමීමක් ද ?

මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූයේය. කනගාටුවට හේතුවන උත්ප්‍රාසාත්මක කාරණය නම්, රසායන විද්‍යා විෂයෙන් පරිබාහිර වූ එම විශේෂඥයන් යූරියාවල රසායනික ගුණ සම්බන්ධව වැරදි සහගත ප්‍රකාශ කිරීමයි. පොහොරවල විස ගතිය...

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ – 01

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි පෙළක් අප විසින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අතර වී සම්බන්ධ මාර්ගෝපදේශ පහත පළ වෙනවා.  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්...

කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට...
Loading posts...

All posts loaded

No more posts