ගොවීන්ට ‘කාබනික පොහොර නිපදවා ගන්න 12,500ක දීමනාවක්‘

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව හෙළි කළ අමාත්‍යවරයා කියා සිටියේ කාබනික පොහොර නිෂ්පාදනය...

ආණ්ඩුවේ යූරියා තහනම ‘වැරදි ගස‘ පොතුගසා දැමීමක් ද ?

මෑතක දී කෘත්‍රිම රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් පසුව ප්‍රසිද්ධ මාධ්‍යයන් හි බොහෝ විශේෂඥ කතිකා ප්‍රචාරය වූයේය. කනගාටුවට හේතුවන උත්ප්‍රාසාත්මක කාරණය නම්, රසායන විද්‍යා විෂයෙන් පරිබාහිර වූ එම විශේෂඥයන් යූරියාවල රසායනික ගුණ සම්බන්ධව වැරදි සහගත ප්‍රකාශ කිරීමයි. පොහොරවල විස ගතිය...

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ – 01

වී, අතිරේක බෝග සහ එළවළු සදහා පෝෂක ලබාදීමේ අන්තර් කාලීන මාර්ගෝපදේශ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධ සම්පූර්ණ ලිපි පෙළක් අප විසින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අතර වී සම්බන්ධ මාර්ගෝපදේශ පහත පළ වෙනවා.  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්...

කෘෂිකාර්මික සංවර්ධනයේ ‘වියට්නාම ආදර්ශය’ අපටත් ආදර්ශයක්

විසිවන සියවසේ අගභාගයේදී සහ 21 වන සියවසේ මුල් වසරවලදී ආර්ථිකය ඉහළ වර්ධන වේගයක් අත්පත්කර ගැනීමට හා මිනිසුන්ගේ ජීවන මට්ටම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට ඔවුන් කටයුතුකර ඇත. ඒ උදෙසා එදාමෙදා තුර එරට දේශපාලන නායකත්වය කටයුතුකර ඇති ආකාර දෙස බැලුවහොත් මෙරට...

කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ‘e-කෘෂිකර්මාන්තය’ අත්වැලක් කර ගනිමු

කාබනික ගොවිතැන උදෙසා ගොවි ජනතාව නැඹුරු කිරීමට රජය ගන්නා උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කෘෂිකාර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවය උදෙසා අදාල නිළධාරීන්හට e-Agriculture සේවයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාප්ති උපදේශන පුහුණුවක් ලබාදීම මෙන්ම ඊට අවැසි අවම මෙවලම් සපයා...

ගොවි නියෝජිතයෝ ජනපතිගෙන් කළ ඉල්ලීම

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම...

‘ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයට‘ යුරෝපා රටවල් 08ක සහාය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවා ඇති කාබනික කෘෂිකර්මාන්තය සඳහා ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහාය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ...

කාබනික ගොවිතැන මගින් හිමිවන ‘විස්මිත ප්‍රතිලාභ’

කාබනික ආහාර පළිබෝධ නාශකවලට නිරාවරණය වීම අඩු කරන අතර ඉහළ පෝෂණ ගුණය තුළින් යහපත් සෞඛ්‍යයකට දායක වේ. විෂ සහිත පළිබෝධ නාශක මගින් දූෂණය වූ ආහාර වෙනුවට කාබනික ආහාර අනුභව කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා, සමස්ත පින්තූරය දෙස බැලිය යුතුය. එනම්,...

‘කාබනික ගොවියෙකු වීමේ‘ වාසි සහ ප්‍රතිලාභ 08ක්

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට සූදානම් වන විට බොහෝ පිරිසක්, (ගොවීන් ද ඇතුළුව) එහි ප්‍රතිලාභ ගැන විමසනවා. මෙහිදී ඔවුන් සැසදීම කරන්නේ රසායනික පොහොර සහ කෘත්‍රීම පළිබෝධනාශක භාවිතා කරන, දෙමුහුන් බීජ භාවිතා කරන කෘෂිකර්මාන්තය සමගයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට...

කාබනික ගොවිතැන පරිසරයට ප්‍රයෝජනවත් වන ආකාරය

ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට සම්පූර්ණයෙන් යොමු කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නය කාබනික පොහොර මගින් සිදුකිරීමයි අපේක්ෂා කරන්නේ. ඒත් මේ තීන්දුවට එරෙහිව ප්‍රබල විවේචන පවතිනවා. ඒ අතර අස්වැන්න අඩුවීම, නාගරික...
Loading posts...

All posts loaded

No more posts