- Tuesday
- September 17th, 2024
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට...
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි...
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව...
පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු...
ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි...
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය....
මෙම කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර හිඟයකින් තොරව ගබඩා තුල පැවතියත් ගොවීන් විසින් පොහොර ලබා ගැනීමේ මන්දගාමීත්වයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා. ඒ හේතුවෙන් මේ වන විට පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් ගබඩා තුළ ඉතිරි වී ඇති බවයි ලංකා...
මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික්...
මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය...
Loading posts...
All posts loaded
No more posts