ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර‘ හෙට දිවයිනට

මෙරට වගාවන්ට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂිකර්ම හා ගොවිජන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද …

Continue Reading

මහ කන්නයේ වී වගාව අරඹන්න ගොවි සංවිධානවලින් දැඩි කොන්දේසි

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය. අද (14) පෙරවරුවේ ‍මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව …

Continue Reading

මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායට

මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 30,000ක් අද (13) කොළඹ වරායෙන් ගොඩ බාන ලද බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාම,ලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කරන බව ද එම …

Continue Reading

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම ඇරඹෙයි

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල හෙටින් (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ. අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදා හැරීම ආරම්භ කීරිමට ද සෙසු දිස්ත්‍රික්කවලට ඊට සමගාමීව පොහොර බෙදා හැරීමට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ. අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ ප්‍රමුඛතාව …

Continue Reading

පොහොර නැතිනම් ලබන කන්නය බෑ – දේශීය ලොකු ලූණු ගොවීන්ගෙන් රතු එළියක්

දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්” දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් 150ක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ළූණු කිලෝව රුපියල් 200 ඉක්මවන  වන  මිලක්  ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ …

Continue Reading

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එතෙක් ප්‍රමාදව තිබූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ ( 4 ) කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය …

Continue Reading

මංතීරු නීතියට විරෝධය පා දඹුල්ල ආර්ථිකේට පැමිණි වෙළෙදුන් ආපහු හැරී යයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවළු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත් වලින් පැමිණි වෙළෙන්දන් පිරිසක් එළවළු මිලදී ගැනීමකින් තොරව කලබලකාරී තත්වයක් 01 දින දහවල් ඇතිවිය. එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි කොළඹ, ගම්පහ, මිගොඩ, වැලිසර ආදී ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම පිට පළාත් තොග …

Continue Reading

‘චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒම වැළැක්වූ‘ කෘෂි නිලධාරීන්ගේ කතාව

චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම් නැව ආපහු හරවා යැවිය යුතුය. ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර 57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා – රස්සාවට වඩා රටට ආදරය කළ ගැහැණිය ගේ …

Continue Reading

‘චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා‘ –කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් …

Continue Reading

ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට යුරෝපා සංගමය සහය දීමට සූදානම්

ශ්‍රී ලංකාවේ කාබනික වගාව සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ සඳහන් කළාය. අද (22) පෙරවරුවේ යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය. “යුරෝපා සංගමයට අයත් රටවල් …

Continue Reading