නව ව්‍යවස්ථාව ෆෙඩරල් කිරීමේ ආරම්භයක් දැයි නීතිඥ සංගමය ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් යෝජනා කරන ලද නව ව්‍යවස්‌ථා සංශෝධනයන් මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක ස්‌වභාවයේ සිට ෆෙඩරල් රාජ්‍ය ආකෘතියක් දක්‌වා පරිවර්තනය කිරීමක් සිදුවන්නේ ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම සංගම් ශ්‍රවණාගාරයේදී ඊයේ (23) රැස්‌වී පහත සඳහන් ප්‍රශ්නවලට රජයේ පැහැදිලි ස්‌ථාවරය …
Continue Reading
ටයිටැනික් මගියෙකු නැවේ සිට ලියූ ලිපියක් කෝටි ගණනකට අලෙවි වෙයි
-
RSL
-
October 24, 2017
-
උණුසුම් පුවත්, විදේශීය
-
Titanic
-
0 Comments
ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත. ටයිටැනික් නෞකාවේ ගමන්ගත් අමෙරිකා ජාතික ව්‍යාපාරිකයෙකු වූ ඔස්කා හොල් වර්සන් නම් අයෙකු සිය මවට මෙම ලිපිය ලියා තිබේ. ඒ 1912 වසරේ අප්‍රේල් 13 වනදාය. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 15 වනදාය. ඔහුගේ බිරිදත් මෙම නෞකාවේ ගමන්කර ඇති අතර, නෞකාව මුහුදුබත් …
Continue Reading
මෛත්‍රීගෙන් මහින්දට ආරාධනා..!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇත. මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිතව දැනුම්දෙන බවත් ඒ සඳහා වන ලිපි අද (24) තැපෑලට භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුට …
Continue Reading
2018 වෙනුවෙන් අගමැති ආර්ථික ප්‍රතිපත්තිය කියයි
හැකියාවෙන්, දක්ෂතාවයෙන් හා ශක්තියෙන් පිරි ආයෝජකයන් දිරිමත් කරන, ඉදිරියට යා නොහැකි පිරිස් ශක්තිමත් කර, ඔවුනට අතදෙන අයවැයක් 2018 වෙනුවෙන් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (20දා) පැවසීය. ආදායම් උද්පාදනය කර මුල්‍ය ස්ථාවරත්වයක් ඇති පොහොසත් රටක් ගොඩනඟා ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ හා ආර්ථික කේන්‍ද්‍රස්ථානය බවට පත්කරන සැලසුම් ඉදිරි වර්ෂයේදී ක්‍රියාත්මක කරන බවත් පැවසූ අගමැතිවරයා 2015 වසරේ සිට මේ …
Continue Reading
මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම සැරසෙයි
සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ. කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ …
Continue Reading
රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ – මහින්ද
රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළින් රට තුළ සංහිඳියාවක් ගොඩ නගන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි. අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙන් විහාරස්ථානයට අද(23) උදෑසන පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ …
Continue Reading
‘ග්‍රාම ශක්ති’ වැඩසටහනින් දිළිඳුකම පිටුදකිමු
දේශපාලන වශයෙන් එකිනෙකාට ඇගිල්ල දිගු නොකර, දිළිඳුකම පිටුදැකීම සඳහා පසුගිය දශක කිහිපය පුරා සෑම රජයක්ම ගෙන ගිය වැඩසටහන් අත්දැකීම් කර ගනිමින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම තමන්ගේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන න්‍යාය පත්‍ර තුළ ප්‍රමුඛත්වය ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට හිමිවිය යුතු බව මෙහි දී මැති ඇමැතිවරුන්ට පැවැසූ ජනාධිපතිවරයා ඉදිරියේ දී …
Continue Reading
බලය බෙදීම ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පමණයි – ජනපති
බලය බෙදීම දේශපාලනඥයන් ශක්තිමත් කිරීම සඳහා නොව ජනතාව ශක්තිමත් කිරීම සඳහා වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. රටේ සියලුම ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ සහ සියලු පහසුකම් සමසේ බෙදී යන සාධාරණ සාමාජයක් බිහි කිරීම බලය බෙදීමේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලය බෙදීමේදී රට නොබෙදෙන විසැඳුමකට යන බව තමා පැහැදිලිවම ජනතාවට පවසා ඇතැයි ද සඳහන් කළේය. බලය බෙදීමට විරුද්ධ වන …
Continue Reading
දළදා මාලිගාවට කෝටි 26ක අලියෙක් අරන්
-
RSL
-
October 22, 2017
-
උණුසුම් පුවත්, විමර්ශන
-
0 Comments
විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට දැනුම් දී ඇත. ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 …
Continue Reading
කොළඹ ශාන්ත පීතර විදුහල අසල ඇලේ මිනී කන කිඹුලන්
කොළඹ ශාන්ත පීතර විදුහල අසලින් වැටී ඇති බම්බලපිටිය සහ වැල්ලවත්ත මායිම් වෙන්කරනු ලබන ඇල මාර්ගයේ මාංශ අනුභව කරන කිඹුලන් ගැවසෙන බවට වාර්තාවේ. මෙම ඇල මාර්ගය ශාන්ත පීතර විදුහලට මායිම්ව පිහිටා ඇති අතර පාසැල් සිසුන්ගේ ක්‍රීඩා පිටිද මේ අසලම ඇත. මේ නිසාවෙන් මෙම ඇල මාර්ගයේ කිඹුලන් ගහණයේ සිදුවන වැඩිවීම අනිවාර්යෙන්ම සිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වනු ඇත. එසේම මෙහි මායිමේ පැල්පත් නිවාස රැසක් …
Continue Reading