ජනවාරි 08 විප්ලවයේ සැබෑ නියමුවා කවුරුන්ද..?

නූතන ශී‍්‍ර ලංකාවේ සමාජ දේශපාලන වපසරිය තුළ සද්භාවය පෙරටුකර ගනිමින් කිසිදු ආත්මලාභයක් පිළිබද අපේක්ෂාවකින් තොරව, අන්තවාදී ස්ථාවරයන්හි නොඇළී තම වගකීම අකුරටම ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන මේ වන විට වසර දෙකකි. කවර අරුතකින් සළකා බැලූව ද කවර මානයකින් විමසා බැලූව ද උන්වහන්සේ ශ‍්‍රි ලංකාව තුළ බිහි වූ අසම සම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැදින්විය හැකිය. …

Continue Reading

හදිසි කැබිනට් සංශෝධනයක්! රවීට ප්‍රබල අමාත්‍යධුරයක් (Exclusive)

අයවැයෙන් පසු එළඹෙන ඉදිරි දින කිහිපයේදී හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම හදිසි කැබිනට් සංශෝධනය සිදුකිරීමේ මුඛ අරමුණ බවට පත්ව ඇත්තේ, බැඳුම්කර කොමිසමේ චෝදනාවන්ට ලක්ව සාක්ෂි ලබාදීමට කැඳවීම හේතුවෙන් තාවකාලිකව ඉල්ලා අස් වූ හිටපු මුදල් හා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට යළි අමාත්‍යධුරයක් ලබාදීම බව සඳහන්. ඒ අනුව ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාට …

Continue Reading

දවස් දෙකට තෙල් නැව් දෙකක් එනවා – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

ඉන්ධන රැගත් ඉන්දීය තෙල් නැවක් හෙට (08) දිනයේ ශ්‍රීලංකාවට එන බවත්, තවත් නැවක් අනිද්දා දිනයේ පැමිණෙන බවත්, ඉදිරියේ දී ඉන්ධන ගබඩා කිරීමේ ඉන්ධන ටැංකි වැඩිදියුණු කර තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මේ බව පැවසී ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් …

Continue Reading

විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමට අදාළ සත්‍ය හේතුව හෙළිවේ…!

දිනය – 2017-10-23 ස්ථානය – හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ “ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක් කියලා තමයි හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වුණේ. හැබැයි මේ දේ කීමට අවශ්‍යමයි. ඔය දරුවා මේ ගෙදර යන්න එන්න පටන් ගත්තේ අපේ …

Continue Reading

තෙල් ගහන විදිහ ගැන ආණ්ඩුවෙන් චක්‍රලේඛයක්…

දින කිහිපයක් තිස්සේ ඉන්ධනහල් ආශ්‍රිතව පවතින් තත්ත්වය සැළකිල්ලට ගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි. ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදාහරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වෙන්නේ. එහෙත් පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන …

Continue Reading

වකුගඩු රෝගීන්ට කෝපි පානය දිව්‍ය ඔසුවක් බව හෙළිවෙයි

දිනකට කෝපි කෝප්ප තුනක්‌ පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් වසර 12 ක කාලයක්‌ මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක්‌ යොදාගෙන සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනයට අනුව කෝපි විශාල වශයෙන් පානය කරනු ලබන වකුගඩු රෝගීන්ට රෝගයෙන් මියයැමේ අවදානම සියයට 25 කින් අඩුකරගත හැකිය. …

Continue Reading

ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි

තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. එහි දී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ …

Continue Reading

සයිටම් කමිටුව ජනපති යළි අලුත් කරයි

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා තිබේ. එබැවින් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති යෝජනා විසඳුම් ක්‍රියාමාර්ග පිළිබද සලකා බලා තවදුරටත් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙන ලෙස …

Continue Reading

IOC පෙට්‍රල් නෑ..සිපෙට්කෝ ඔක්ටේන් 95 පමණයි..මිනිස්සු පිරවුම්හලේ රැය පහන් කරයි

පෙට්‍රල් හිඟය හේතුවෙන් මේවනවිට රට පුරා වාහන හිමියන් දැඩි අර්බුධයකට මුහුණදී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අප වාර්තාකරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කරන ලද විමසා බැලීමේදී හෙළිවූයේ බොහෝ IOC තෙල් පිරවුම්හල්වල පෙට්‍රල් නිකුතුව නවතා ඇති බවයි. සිපෙට්කෝ පිරවුහල්වලට ඔක්ටේන් 95 ඉන්ධන රැගත් බවුසර් පමණක් මේ වනවිට ලැබෙමින් පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රී සිට පිරවුහල් අසළ වාහන නවතා ඇතැමුන් තෙල් ගෙනෙනතුරු නිදා සිටින …

Continue Reading

අට දෙනෙක් වරද පිළිගනී..හිරුණිකා නොපිළිගනී – ඩිෆෙන්ඩර් නඩුවේ අද වෙච්චදේ මෙන්න

දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු අද (06) ප්‍රකාශ කළා. ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදියි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. කෙසේවෙතත් මන්ත්‍රීවරිය අද දිනයේ වරද පිළිනොගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිද්ධිය …

Continue Reading