අගමැතිට අකමැති වුණු ශ්‍රීලනිප ඇමතිවරු පැන්නීමේ සටන දිගටම

අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි බව තම ස්ථාවරය වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බවත්, මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අද(11) පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් …

Continue Reading

ගෝඨාභය සම්බන්ධ වැලිකඩ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට මරණ තර්ජන

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදුකරන ලද බවට වාර්තා වන වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27 දෙනෙකු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් මරණිය තර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ …

Continue Reading

සකර්බර්ග් සෙනට් මණ්ඩල දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙයි; සංවර්ධනයට තවත් ආධාර (සම්පුර්ණ වාර්තාව – වීඩියෝ සමඟ )

ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය. ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම් හමුවේ මාර්ක් සකර්බර්ග් මහතා කෙටි සෘජු පිළිතුරු ලබාදුන් අතර එහිදී තම සමාගමට රුසියානු හැකර්කරුවන් විසින් …

Continue Reading

සම්මුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීමේ සූදානම්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක පසුවන බව එම පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අද(10) කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටත් ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11) පැවැත්වීමට තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ …

Continue Reading

සදාචාර සම්පන්න ලෙස ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න හේතු අර්ජුන කියයි

අග‍්‍රාමාත්‍යතුමාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ නම් තමන් තවදුරටත් ආණ්ඩුවේ නොසිටින බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූවේ කුරුණාගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැති ක‍්‍රීඩා උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී එතුමා වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය. “විශ්වාසභංගය ගේනන අවශ්‍ය වුණේ ඒකාබද්ධ කණ්ඩායමට. ඒක පරාජය වුණා. …

Continue Reading

අධිවේගයේ ගමන් ගන්නා අයට දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි. මේ නිසා පිටවීමේ දොරටු අසලට පැමිණෙන විට ඇතුළු වීමේ දොරටුවෙන් ලබාදුන් ටිකට්පත හා මාරු සල්ලි සහිතව මුදල් සූදානම් කරගෙන පැමිණිය යුතු බවද එම අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය. අධිවේගී මාර්ග දෙපස වාහන …

Continue Reading

ආණ්ඩුවේ යළි දෙදරීමක්!

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ යළි දෙදරීමක් සිදුවීමට ඉතා ආසන්න බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරුන් 06 දෙනෙකු එම අමාත්‍යධුරවලින් නෙරපා දමන ලෙසට එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් දැඩිව ඉල්ලා ඇති අතර ඊට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය මෙතෙක් එකඟ වී නොමැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යළි අද (09) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ …

Continue Reading

එජාපයේ පළමු වෙඩිල්ල ජනපති පුස්සක් කරයි

විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකළ පළමු ප්‍රහාරය වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසට එජාපය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‍ෂේප කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, අකිල විරාඡ් …

Continue Reading

 තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – මල පැනපු බන්දුලගෙන් මහින්දට දොස් මුරයක්..

 තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – උ තමයි මේ හැමදේටම මුල- බන්දුලට මල පනී  විශ්වාස භංගය භංග විමත් සමග අනාත වි සිටින උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අතර හමුවක් ඊයේ පවත්ව ඇති අතර තිබි ඇති අතර එහිදි දෙදෙනා සාකච්ඡා කොට ඇත්තේ විශ්වාසභංගය පරාජය වීමේ දොස්මුරය ජනාධිපති සිරිසේන වෙත පැවරීමට උත්සහ කළත් විශ්වාසභංගය හරහා ලොකුම දොස්මුරය ඔවුන් දෙදෙනාට හිමි වී …

Continue Reading

ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට

පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති පින්තූ සහ හිටපු උප සභාපති හරිස්චන්ද්‍ර යන දෙදෙනා පරාජය කරමිනි.. වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කල හිටපු එජාප ආසන සංවිධායක උපුල් වීරසිංහ හට සභාපති අපේක්ෂකත්වය වත් ලබා නොදුන් මේ මෝඩ ජෝඩුව …

Continue Reading