කුප්‍රකට ඇමති මංගලග‌ේ යට ඇදුම ගැලවු මහා මුල්‍ය වංචාවක ඇත්ත කතාව ම‌ෙන්න….

කුප්‍රකට ඇමති මංගලග‌ේ යට ඇදුම ගැලවු මහා මුල්‍ය වංචාවක ඇත්ත කතාව ම‌ෙන්න…. https://www.youtube.com/watch?v=V6N_oGz7pHY&feature=youtu.be

Continue Reading

Exclusive: 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි. අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න …

Continue Reading

විජේවීර ජීවතුන් අතරද..? නැද්ද..? – බිරිඳ අධිකරණයෙන් විමසයි

වසර 29 ක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටින සිය සැමියා ජීවත්ව සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හබයාස්‌ කෝපුස්‌ ආඥාවක්‌ මගින් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ ඊයේ (29දා) අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළාය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා (මියගිය) මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් 1989.11.19 වැනිදා සිය සැමියා අත්අඩංගුවට ගත් …

Continue Reading

බැඳුම්කර කොමිසම නොමඟ යවන්න පර්පෙචුවල් සමාගම ගැසූ තවත් ගේමක් හෙළිවෙයි (Video)

ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ. මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්ජුන් ඇලොෂියස් මහතාගේ අනුබලය ඇතිව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී …

Continue Reading

රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් රට චීනයට විකුණූ කුප්‍රකට ගනුදෙනුවේ සුල මුල (විශේෂ)

ආන්දෝලනාත්මක ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපියේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් පසුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. …

Continue Reading

ගැස් මිල යළි පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය. රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් …

Continue Reading

ශ්‍රීලනිප 16 කණ්ඩායම බැසිල් හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද (28) පස්වරුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදි මෙම හමුව සිදුවිය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව ඉතාමත් සුහදව සිදු කෙරුණු බවත් ඉදිරියේදී දෙපාර්ශවයම පොදු වැඩපිළිවෙලක් යටතේ කටයුතු කිරීමට තීරණය කළ …

Continue Reading

හිටපු මහ ඇමති පේෂලට කළ වරදට වන්දි ගෙවන්න වෙයි

අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමකට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. එහිදී තවදුරටත් නියෝග කර අැත්තේ, අසාධාරණයට ලක් වු විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසයි. නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න අදාළ …

Continue Reading

ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීමේ මෙහෙයුම ඇරඹෙයි

තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි බෙදා හැරීම් ඇතුළු සියලු තැපැල් සේවා කටයුතු අද(28) උදෑසන සිට ආරම්භ කර ඇත. තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය 26වනදා මධ්‍යම රාත්‍රීයෙන් අවසන් විය. වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති 25ක් වර්ජනයක නිරතව සිටියේය. දින 16ක් පැවැති වර්ජනය පසුගියදා අවසන්වීමත් සමග නැවතත් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට ඔවුන් යොමුව තිබේ. සියලු …

Continue Reading

අලුතින් පාස්පෝට් ලක්ෂ 10ක් මුද්‍රණය කිරීමට කැබිනට් අනුමැතිය

අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් මුද්‍රණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කොට ඇත. අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (26) පැවැති කැබිනට් මණ්ඩලයේ රැස්වීමේදී සලකා බැලීමෙන් අනතුරුව එම තීරණය ගෙන තිබේ. නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට පියවර ගන්නා නිසා දැනට නිකුත් කෙරෙන විදේශ ගමන් බලපත්‍ර තවදුරටත් නිකුත් නොකිරීමට …

Continue Reading