මංගලගේ තෙල් සූත්‍රය වගේ පඩි වැඩිවන සූත්‍රයකුත් ඉල්ලයි
-
RSL
-
July 11, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකි වී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම දරාගත නොහැකි බවත් ආණ්ඩුව ඒ සදහා යොදාගත් ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල වැඩි කරන්නේ නම් ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවත් මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි කරන …
Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කාර 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ. මීට අමතරව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ගතයුතු නොයෙක් පියවරයන් පිළිබද කැබිනට් රැස්වීමේදි සාකච්චා කර තීරණයන්ට එළඹ ඇත. මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ …
Continue Reading
අර්ජුන කිපී නැඟිට යයි; තෙල් මිල ඉහළ යයි
මුදල් ඇමති මංගලගේ මිල සුත්‍රයට අනුව ඛනිජ තෙල් මිල ඊයේ(10) ඉහළ දැමීම සඳහා පැවති සාකච්ඡාවේදී ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සාකච්ඡාවෙන් නැඟිට ඉවත්ව ගොස් ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, දයා ගමගේ සහ අර්ජුන රණතුංග මෙම තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ සාකච්ඡාවේ සිට ඇති අතර මිල ඉහළ දැමීමේ මිල සුත්‍රයට තමන් තරයේ විරුද්ධ …
Continue Reading
බස්කාරයින්ගේ සෙල්ලම්වලින් ලෙල්ලන් වන මගී ජීවිත: ජීවිත 60ක් අනතුරට (Video)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි. මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මඟින් මේ වන විට …
Continue Reading
ආණ්ඩුවේ මැර ඇමතියෝ නීතිය අතට ගෙන මාධ්‍ය මර්දනයේ! – NMWJ
වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා කොල්ලුපිටිය පොලිසිය යොදා ගෙන අධිකරණයද නොමඟ යවමින් නෙත් එෆ් එම් ගුවන් විදුලියේ මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා මාධ්‍යවේදීන්ට වක්‍ර ලෙස තර්ජනය කිරීම වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා. සභාපති චතුරංග ද අල්විස්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසා සිටින්නේ නෙත් එෆ්. එම් ගුවන් විදුලියේ ප්‍රධාන දුරකතන අංකයේ සවිස්තරාත්මක දුරකතන වාර්තා ලබා ගෙන බැලුම්ගල වැඩසටහනට මූලාශ්‍ර …
Continue Reading
මහබැංකු කොල්ලයට සම්බන්ධ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න ක්‍රමයක්!
මහබැංකු කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුව මේ වන විට රට පැන සිටින කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට ගියේ ඇතැම්විට හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මුණගැහෙන්න වෙන්නත් පුළුවන්, ඇතැම් විට සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න වෙන්නත් පුළුවන් යැයි ‘කෝප්’ කමිටු සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති …
Continue Reading
මංගලගේ මොංගල් වැඩේට අර්ජුන කනේ පහර දුන් හැටි
මුදල් අමාත්‍යාංශය මඟින් හදිසියේ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළද පෙර පැවැති මිල ගණන්වලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසට දන්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු සිපෙට්කෝ බෙදුම්හල්කරුවන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට පෙරේදා (06දා) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහත්වරුන්ගේ උපදෙස්වලට අනුව …
Continue Reading
නව ජනපති ලේකම් උදය සෙනෙවිරත්න
නව ජනාධිපති ලේකම්වරයා ලෙස පෙරේදා (06) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එදින පස්වරුවේම ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය. උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, මහාමාර්ග, පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ සෙනෙවිරත්න මහතා පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතන …
Continue Reading
ජනපතිගේ අණ නොතකා හරීන් කුප්‍රකට ඊ පාස්පෝට් මගඩියෙන් මහජන මුදල් කෝටි 214ක් කාබාසිනියා කරයි
ශ්‍රී ලංකා ‘ඉ’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් බි්රතාන්ය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය නිසා වාර්ෂිකව රුපියල් දෙසිය දාහතර කෝටියකට (214,000,000) ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ. කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ …
Continue Reading
එළවළු සහ පළතුරු අපතේ යාම වැළැක්වීම සදහා විජලනය කිරීමේ වැඩපිළිවෙළක්
පළතුරු සහ එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී ඒවා අපතේ යාම වළක්වා කල් තබා ගැනීම සඳහා විජලනය කොට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කරගෙන යයි. මේ සඳහා අවශ්‍ය විජලන යන්ත්‍ර කිහිපයක් දැනටමත් චීනයෙන් ගෙන්වා ඇති අතර ඉදිරියේදී ජර්මනියෙන්ද එවැනි යන්ත්‍ර ගෙන්වා දිවයිනේ එළවළු සහ පළතුරු බහුලව වගා කෙරෙන ප්‍රදේශවල සවි කිරිමට යන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා …
Continue Reading