ව්‍යාපාරිකයාත්, පාරිභෝගිකයාත් සවිමත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අන්තර්ජාල අලෙවිකරණ ව්‍යාපාරය

ව්‍යාපාර ලෝකය තුළ අද වඩාත් කාර්යයක්ෂම, පහසු, ලාභදායීම මෙන්ම ඵලදායීම අලෙවිකරණ සහ ගනුදෙනුකරණ මාධ්‍යය අන්තර්ජාලය බවට පත්ව අවසන්ය. ඒ අන්කිසිවක් නිසා නොව ගතවන සෑම තත්පරයකටත් වඩා අඩු කාලයකයදී අන්තර්ජාලයට එක්වන අන්තර්ජාල පරිශීලිකයින්ගේ ප්‍රමාණයේ ඉහළ යෑම හේතුවෙනි. අද මේ මොහොත වන විට ලොව අන්තර් ජාලය භාවිතා කරන පිරිස (Internet Users) 4,470,094,000 ඉක්මවා ගොස් ඇත. එය ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහණයෙන් 57%කට වැඩි …

Continue Reading

සජිත් හොර UNPයක් හදලා: ලියාපදිංචියට UNPයෙන් බාධා

නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද :11* මෙම ඉල්ලීම කළ බවයි ඔහු සදහන් කළේ. …

Continue Reading

රනිල්ට පක්ෂ දෙකක නායකත්වය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා. ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදින රැස්වී නව නිලධාරී මණ්ඩලයක් තෝරාගෙන තිබෙන අතර එහි සභාපතිධූරයට රනිල් වික්‍රමසිංහ සහ ලේකම් ධූරයට රාජිත සේනාරත්න යන මහත්වරු පත් …

Continue Reading

මහින්ද ජනපති සමයේදී කෝටි 300ක වාහන මිලට ගත්තා – මනූෂ නානායක්කාර

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න …

Continue Reading

බොරු නොකියා පුළුවන් නම් මාව හිරේ දාන්න – රිෂාඩ්ගෙන් විමල්ට අභියෝගයක්

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතාට අභියෝග කළේය. අද (11) කොළඹ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අභියෝගය කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් මහතා, ‘ඔප්පු කොපි සිය ගණනක් ක්‍ෂෘ යට …

Continue Reading

වත්මන් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පාසල් සඳහා නිර්දේශ

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත. පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් …

Continue Reading

සජිත් සහ ගෝඨා ගැන ‘චම්පිකගේ නව කියවීම’

රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  පවසයි. මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය …

Continue Reading

ක‍්‍රීඩාවලට වැරදි විමර්ශනයට විශේෂ පොලිස් ඒකකයක්

2019 අංක 24 දරණ ක‍්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයක් අද (11) පිහිටුවීමට පියවර ගත්තා.

Continue Reading

කොදෙව්වෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (10 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම කැපී පෙනෙයි. දින 24 ක කාලයක් මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගයට පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. …

Continue Reading

අලුත් පක්ෂයේ නායක සජිත්

හිටපු නියෝජ්‍ය නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි. නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් ලේකම් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාත් පත්කර කළ බවත් ඉදිරි තනතුරු නොබෝ දිනකින් සම්පූර්ණ කරන බවත් …

Continue Reading