ශ‍්‍රී ලංකාව තුළ ‘කොරෝනා පැතිරීම’ සම්පූර්ණයෙන්ම පාලනය කරයි
-
RSL
-
February 11, 2020
-
සෞඛ්‍යය
-
0 Comments
ශ්රී ලංකාව තුළ නව කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කර ඇති බවත් මීට පෙර හමුවූ වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. නව කොරෝනා වෛරසය ආසාදිත තවත් …
Continue Reading
පුටුව ලකුණින් තරග කරන බවට ගිවිසුමක් නෑ – අපේ ලකුණ පොහොට්ටුවයි ඇමති ප්‍රසන්න
ඉදිරි මහා මැතිවරණය පුටුව ලකුණින් තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹ ඇති ගිවිසුම් දෙක මගින් ද එය තහවුරු වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරි මහා …
Continue Reading
රැකියා විරහිත උපාධිධාරීට රැකියා ලබා දීම: පූර්ව කොන්දේසි මෙන්න
-
RSL
-
February 11, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල …
Continue Reading
සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්වෙයි
මෙරට සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය හා මෙරට ජර්මානු තානාපති කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ මෙරට ජර්මානු තානාපති ජෝර්න් රොහේඩ් (Jorn Rohde) මහතා අතර පසුගිය දා …
Continue Reading
2015 මහා පාවාදීම කළ ශ‍්‍රීලනිප නායකයෝ එක්ක පොහොට්ටුවට ගමනක් නෑ
-
RSL
-
February 11, 2020
-
දේශපාලන
-
SLFP
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අත්සන් කළ අවබෝධගා ගිවිසුම් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ඊයේ (10) ගත් පියවර සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡුන්ද පදමක් නැති බවයි. ‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත …
Continue Reading
පක්ෂයේ ගරුත්වය රැක ගන්න SLFP – SLPP අවබෝධතා ගිවිසුම් එළියට
-
RSL
-
February 11, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. තම පක්ෂය විසින් ගත් මේ තීරණයට හේතු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා …
Continue Reading
‘වියළි කාලගුණයෙන්’ දරුවන් රැක ගන්න – සෞඛ්‍ය අංශ කියයි ක‍්‍රීඩා
-
RSL
-
February 11, 2020
-
උණුසුම් පුවත්, සෞඛ්‍යය
-
0 Comments
ක‍්‍රීඩා පිටියේදී දරුවන් ගැන වැඩි අවධානයක් ඕනෑ ස්නානයට වැඩි කාලයක් දෙන්න ඇදුම ඇති දරුවන් ප‍්‍රවේශම් කර ගන්න මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් …
Continue Reading
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්’: සජිත් පිළ ඉවත්ව යයි
-
RSL
-
February 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා. මෙම විශේෂ රැුස්වීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඵ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සේම පසුගිය දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් …
Continue Reading
සජිත් ‘අපේ ජාතික පෙරමුණ සමග’ අලුත් ගමනක් යන්න තීන්දු කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි. එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය …
Continue Reading
කලා විෂයයන් හෑල්ලුකිරිම සම්බන්ධව සිංහල භාෂා පෙරමුණේ විරෝධය
-
RSL
-
February 10, 2020
-
දේශපාලන
-
0 Comments
පසුගිය දින අමාත්‍යාංශ සභාපති වරුන් හා අධ්‍යක්ෂකවරුන් පත් කිරිමේ හමුවේ දි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාවේ දි මාධ්‍ය තුළින් අනාවරණය කළ පරිදි සිංහල, පාලි, ඉතිහාසය හා පුරා විද්‍යා විෂයයන් හැදැරිම රටේ ආර්ථිකයට, සංවර්ධනයට පලදායි නොවන බවට හැගවෙන අදහසට බලවත් සේ සිංහල භාෂා පෙරමුණ විරෝධය පළකර සිටී. කලා විෂය ධාරාවන්ගෙන් රටකට වන පලදායිත්වය කිසිදා කිරා මැනබැලිය නොහැකිය. “ඇසට නොපෙනෙන …
Continue Reading