සමගි ජන බලවේගයට අලියා දෙන්න – රාජපක්ෂවරු ගෙදර යවන්න සූදානම් – මනූෂ කියයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (එස්.ජේ.බී) යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවත්, මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. සියලුම පක්ෂවල එකගතාවයෙන් රාජපක්ෂවරු පරාජය කිරීම සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත්, ආණ්ඩුව සමග ඩීල් නොමැති සියලු දෙනාටම මේ සමග එක්විය හැකි බවත් මන්ත්‍රීවරයා …

Continue Reading

එයාර් බස් ගනුදෙනුව පිළිබදව සාකච්ඡා කිරීමට SriLankan කෝප් කමිටුවට කැදවයි

පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා  ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.   මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය …

Continue Reading

පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශයේ ව්‍යවසායකයන් EDB පූර්ණ අනුග්‍ර‍හය

පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය හා එක්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 12 වන වරටත් සංවිධානය කරනු ලැබූ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය පසුගිය 7, 8, 9 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා පාවහන් හා සම්භාණ්ඩ …

Continue Reading

සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනය සදහා විශේෂ ඒකකයක්

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක් ඇතුළත් වේ. ගුවන් තොටුපළ …

Continue Reading

ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන්න තරම් චෝදනාවක් විපක්ෂයට නෑ – ඇමැති ඉන්දික

රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.   ආණ්ඩුවට ඇගිලි දිගුකර පෙන්වීමට තරම් චෝදනාවක් අද විපක්ෂයට සොයාගත නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.   අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය උළු කර්මාන්ත හිමියන් සමග පැවති විශේෂ හමුවකට  සහභාගී වෙමිණි. මෙම හමුව පුත්තලම දිස්ත්‍රික්කයේ …

Continue Reading

අනවසර විදුලි රැහැන් හේතුවෙන් දකුණු පළාතේ විදුලි සැර වැදීම් මරණ ඉහළට

2019 වසරේදී විදුලිසැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ 2019 විදුලි සැර වැදීම් මරණ වාර්තාව හෙලි කරනවා. 2018 වසරට සාපේක්ෂව එය සියයට 16ක වැඩවීමක්. මෙලෙස විදුලි සැර වැදීම් මරණ ඉහල යාම පාලනය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ආරක්ෂාව පිළිබද විශේෂ වැඩසටහන් මේ වසරේදී ක්‍රියාවට …

Continue Reading

රනිල් – සජිත් බල අරගලය: මෙතැනින් කොතැනටද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා. මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව සමගි ජාතික බලවේගයේ සභාපතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතා වන අතර එහි ලේකම්වරයා වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද …

Continue Reading

‘කෝවිඩ් 19’ ආසාදනයේ අඩුවීමක්

‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීන සෞඛ්‍ය අංශ වාර්තවල සඳහන්. එම වාර්තා අනුව ඊයේ (11) දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015 දෙනකු වන අතර ඊයේ දිනය අවසන් වන විට කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් චිනයේ මියගිය සංඛ්‍යාව 1113ක. මේ දක්වා චීනයේ හඳුනගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 44653ක් බවයි එම වාර්තාවල වැඩි …

Continue Reading

නව කොරෝනා වෛරසයට ‘අලුත් නමක්’

හුවාන් පළාතෙන් ආරම්භ වී මේ වන විට රටවල් 20කට අධික ගණනක ව්‍යාප්තව ඇති ‘නව කොරෝනා වෛරසය’ට ‘නිල නාමයක්’ ලබාදීමට ඊයේ (11) ජිනීවා හි රැුස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තා. ඒ අනුව අප මෙතෙක් දිනයක් ‘නව කොරෝනා වෛරසය’ ලෙස හැඳින් වූ වෛරසය නිල වශයෙන් ‘කොවිඩ් 19’ COVID-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළා.

Continue Reading

31 වසරකට පසු ඉන්දීය ක‍්‍රිකට් ලෝලීන්ට ‘කළු දිනයක්’

ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි. ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද විශේෂත්වයක්. අවසන් වරට ඉන්දියාව 1989 දී බටහිර ඉන්දිය සංචාරයේදී මෙලෙස එක්දින තරගාවලියකදී පූර්ණ පරාජයකට ලක්ව වුණා. ඒ 5-0ක් වශයෙනුයි. නවසීලන්තය …

Continue Reading