සහල් හිඟට පිළියමක් ලෙස රජයෙන් ‘ආරක්ෂිත සහල් තොග’
-
RSL
-
February 13, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
සෑම වසරකම නොවැම්බර් – දෙසැම්බර් වන විට සහල් වෙළෙඳපොළෙහි මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් එම කාලය තුළ දී බෙදා හැරීම සඳහා ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාම සඳහා ඊයේ (12) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වෙනවා. මෙටි‍්‍රික් ටොන් 24,000ක …
Continue Reading
රටවල් 48කට ලබා දුන් වීසා නිදහස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
පාස්කු ප්‍රහාරයෙන් පසුව රටවල් 48 කට ලබා දී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ඒ අනුව මෙම නිදහස් වීසා කාලය 2020 පෙබරවාරි 01 වෙනි දා සිට 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කළ බවයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව …
Continue Reading
දුර බැහැර පෙදෙස්වල වී අස්වැන්න මිල දී ගැනීමේ කටයුතු ජංගම රථ මගින්
-
RSL
-
February 13, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
0 Comments
මහ කන්නයේ අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමගම රජය වී මිල දී ගැනීමේ වැඩසටහන ද ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ගොවීන්ව සූරාකෑමේ අවස්ථාව අවම වී ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඉතිහාසයේ ප්‍රථම වරට තෙතමනය සහිත වී ද රජය මිල දී ගැනීම ගොවීන්ට මහත් පහසුවක් වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. රජයේ වී මිල දී …
Continue Reading
ජේතවනාරාම දාගැබ ඉරි තැලීම: ඇත්ත හේතු මෙන්න
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිසාවකින් ඉරි තැලීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ ප‍්‍රචාර සිදුවෙමින් තිබෙනවා. මේ ගැන කරුණු කාරණා නිවැරදිව දන්න කියන පිරිස් පවසන්නේ සමාජමාධ්‍ය ‘සුපුරුදු ලෙස’ බොරු හෝ මිත්‍යා කතාව සමාජගත කරමින් ‘හිට්ස්’ වෙන්න හදන බවයි. අප මේ පිළිබඳව ප‍්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් …
Continue Reading
‘මම වැඳලා කියන්නම් ආණ්ඩුව බේරා දෙන්න’ – රන්ජන් විනිසුරු පිලපිටියට කියලා
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
‘වැඳලා කියන්නම් අපේ ආණ්ඩුව බේරලා දෙන්න’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉල්ලා ඇතැයි රජයේ රජ පරීක්ෂකවරයා විසින් එවන ලද වාර්තාවක් සහ සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධ නඩුව ඊයේ (12) යළි විභාගයට ගත් අවස්ථාවේ නියෝජ්‍ය …
Continue Reading
හෙළ උරුමය වැනසූ පා.ච.රණවක සජිත් සමඟ එජාපයත් උලාකන්න සැරසෙයි
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් …
Continue Reading
ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක්
-
RSL
-
February 12, 2020
-
විදේශීය
-
0 Comments
ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දී ඇතැයි බී.බී.සී. වාර්තා කරනවා. පසුගිය මාස කිහිපය පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව ගහනය සහ වාසස්ථාන විනාශ වීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි විශේෂඥ කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ. එම වාර්තාවට අනුව කුරුළු විශේෂ 13ක්, උරග විශේෂ 20ක්, අපෘෂ්ඨවංශී විශේෂ 5ක්, ක්ෂීරපායී විශේෂ 19ක්, මත්ස්‍ය විශේෂ 17ක් සහ …
Continue Reading
බත් කන පුරවැසියන්ට වඩා PBට ‘ඩොලර් මිලියන 100 ය වටී’
-
RSL
-
February 12, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
වෙළෙදපොළේ සහල් මිල ඉහළ ගියත් සහල් ආනයනය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් රජයේ එම තීරණය නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇතැයි වාර්තා වේ. මෙහිදී වැඩි දුරටත් කරුණු පෙන්වා දී ඇති ජයසුන්දර මහතා මෙවර මහ කන්නයේ වී අස්වනු …
Continue Reading
‘සෝෆා’ ගැන රජයේ ස්ථාවරය කෙහෙළිය කියයි
-
RSL
-
February 12, 2020
-
දේශපාලන
-
Keheliya Rabukwella
-
0 Comments
‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා. අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12* පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා. එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ‘මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතුයි. …
Continue Reading
වන සංරක්ෂණ නිලධාරිනිය ඇමති සනත් නිශාන්තගේ ඉල්ලීමට එරෙහි වූයේ ඇයි?
-
RSL
-
February 12, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් “මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනිය, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අදාළ නිලධාරිනියගේ ක්‍රියාව අගය කරමින් අදහස් පළ කර තිබිණි. Facebook හි …
Continue Reading