වෝහාරික විගණනය පිළිබද මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට
-
RSL
-
February 14, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනය පිළිබද මහ බැංකුවේ නිරීක්ෂණ මේ වන විට එම බැංකුව විසින් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබද කාරක සභාව වෙත එවා තිබේ. මෙම නිරීක්ෂණයන් පිළීබදව සාකච්ජා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා ප.ව 02.00 ට රැස්වේ. මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින්ද එම කාරක සභා රැස්වීමට කැදවා …
Continue Reading
උදයංග වීරතුංග රිමාන්ඩ්
-
RSL
-
February 14, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු …
Continue Reading
COVID 19: අලුත්ම යාවත්කාලීන කිරීම
-
RSL
-
February 13, 2020
-
සෞඛ්‍යය
-
0 Comments
නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 පැතිරීමේ කේන්ද්‍රයේ පිහිටි හුබෙයි පළාතෙහි ඉහළ දේශපාලන නායකත්වය චීන මධ්‍යම රජය විසින් අද (13) ඉවත් කරන ලද අතර මේ වන විට මරණ සංඛ්‍යාව 1367 දක්වා ඉහළ ගොස් තිබේ. චීන රජයට අනුව අද දින වන විට චීනය පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,805ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට අවම වශයෙන් රටවල් 25ක් පමණ රෝගීන් තහවුරු …
Continue Reading
SL v ENG: ෆෝක්ස් සහ ජෙනිංග්ස් යළි ලංකාවට
-
RSL
-
February 13, 2020
-
ක්‍රීඩා
-
0 Comments
ශ්රී ලංකාවට එරෙහිව 2018 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලද ටෙස්ට් තරග සංචාරයේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් එළැඹෙන මාර්තු මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත කණ්ඩායමට යළිත් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අදාළ තරග සංචාරය යටතේ ගාල්ලේ පැවැති තරගය ෆෝක්ස්ගේ මංගල …
Continue Reading
එජාපෙ ‘ලකුණේ අවුල’: අවසන් යෝජනා 14 දා
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (12) රාත‍්‍රියේ විශේෂ හමුවක් සිදු වූ බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එජාප ජ්‍යේෂ්ඨයෙක් පැවසුවේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් එජාප …
Continue Reading
පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ – CIDය අධිකරණයට දන්වයි
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම් දුන්නේය. ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති …
Continue Reading
‘වැඩ බැරි ඇමතිලාට වෙන දේ බන්දුල හෙළි කරයි
-
RSL
-
February 13, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද …
Continue Reading
හමුදාව හැර ගොස් සිටි 9932ක් පොදු සමා කාලයේදී භාර වෙයි
-
RSL
-
February 13, 2020
-
පුවත් සහ වාර්තා
-
0 Comments
හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කළ සතියක පොදු සමා කාලය තුළ ති‍්‍රවිධ හමුදා සේවය හැර ගොස් සිටි නිලධාරීන් 13 දෙනෙකු සමඟ සෙසු නිළයෙන් 9919 දෙනකු බාර වු බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසුවා. මෙම පොදු සමා කාලය පෙබරවාරි මස 05 වැනි දින සිට 12 වැනි දින දක්වා ප‍්‍රකාශයට පත්කර තිබූ අතර එම එම …
Continue Reading
‘එයාර් බස් වැටිලා’
-
RSL
-
February 13, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස් සමාගමට’ යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු …
Continue Reading
වෝහාරික විගණනය ඇමණුම් පිටු 10,000ක්
-
RSL
-
February 13, 2020
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍ර ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කර සිටී. එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් …
Continue Reading