රනිල් ? සජිත්ද ? එය සිරිකොතට මිස රටට අදාල ප්‍රශ්නයක් නොවේ
-
RSL
-
February 15, 2020
-
විද්වත් කථිකාව
-
0 Comments
UNP අර්බුදයට බලි ශාන්තියක් කිරීමට සූදානම් වේ. බලියේ නම ‘නායකත්ව මණ්ඩල අඩව්වය’. ඒ සඳහා කරු ජයසුරිය වෙස් බඳින බවක් අඟහරුවාදා සවස ලංකා ඊ ප්‍රෙස් වාර්තා කළේය. කරු ජයසුරිය යනු දින 51 තුච්ඡ පාවාදීමට අයෝමය ශක්තියෙන් මුහුණ දුන් චරිතය පමණක් නොවේ. සුප්‍රකට නායකත්ව මණ්ඩලය හරහා, 2013 එජාපය ජයග්‍රාහී මානසිකත්වට ළං කළ ක්‍රියාධරයා වේ. ඔහු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා වූ නිසාවෙන් ඌව පළාත් …
Continue Reading
බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?
-
RSL
-
February 15, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
සුමිත් චාමින්ද සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන වර්ගයේ භාෂාව සහ ආගම, ජාතිය ගොඩ නැගීමේ ප්‍රධාන සංරචක විය යුතුය යන පිළිගැනීම මතය. එම ජාතිය තුළ වෙසෙන සෙසු භාෂා කතා කරන සහ සෙසු ආගම් අදහන ජනයා මේ යථාර්ථය පිළි …
Continue Reading
ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ
-
RSL
-
February 15, 2020
-
පුවත් සහ වාර්තා
-
PMD, PMD NEWS
-
0 Comments
ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව තමා වෙත පැවරි ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්කොමිෂන් සභාව ස්ථාපනය කර තිබේ. මේ සමග 2019 මාර්තු 18 දින සහ වරින් වර සිදුකරන ලද සංශෝධන මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක …
Continue Reading
සතියේ දේශපාලන රසකතා : ප‍්‍රසන්න සහ රොෂාන් ‘මෛත‍්‍රී ගැන තිත්ත ඇත්ත’ හෙළි කරයි
-
RSL
-
February 15, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉන්දිය සංචාරය නිමවා මහින්ද යළි මෙරටට ආවේ අඟහරුවාදාය. මහින්ද පිළිගැනීමට ප්‍රසන්න ගුවන්තොටුපොළට ගොස් සිටියේය. ගුවන්තොටුපලේදි සංචාරයේ නිරතව ලංකාවට පැමිනි පිරිසට තේ කෝප්පයකින් සංග්‍රා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය. තේ පානය අතුරතුර ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට ලක් වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. ඉදිරියේ දී පැවැත්වීම නියමිත මහ මැතිවරණය මෙන්ම ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි. “ඔබතුමා මේ ඡන්දෙට ගම්පහින් තරග කළොත් …
Continue Reading
සතියේ දේශපාලන රසකතා UNP: වෙන පක්ෂයකට අලියා දන් දෙන්න පාක්ෂිකයෝ කැමති නෑ
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
GOSSI UNP
-
0 Comments
සටහන: ගජබා නාගහවත්ත එජා.ප අභ්‍යන්තර සීතල අරගලය අවසන්වී ගෙන ආවද “අලියාද – හදවතද” යන කඹ ඇදිල්ල හේතුවෙන් යළිත් යම් ව්‍යාකූලතාවක් ඇරඹි තිබේ. එ.ජා.ප නායකයා දිනපතාම සිරිකොතට යන අතර ආරවුල විසදා එක්ව මහ මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය පියවර රැසක්ද මේ වන විට ගෙන තිබේ. විවිධ කණ්ඩායම් හා සාකච්ඡා කිරීම මෙන්ම නාම යෝජනා කැඳවීමට අදාළ කටයුතු ද අරඹා තිබේ. සජිත් ඇතුළු පිරිසද …
Continue Reading
සතියේ දේශපාලන රසකතා: මත්තල නම් දෙන්න බෑ – මහින්ද මෝදිගේ මූණටම කියයි
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
0 Comments
ලියන්නේ : ගජබා නාගවත්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට පෙර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපියක් සහිත ආරාධනයක් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබිණි. එහි සදහන් වූයේ සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනයකි. ඒ අනුව ඉන්දිය සංචාරය සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරණි. මේ සදහා අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත …
Continue Reading
AIRBUS අල්ලස: ශ‍්‍රී ලන්කන් ප‍්‍රධානීන්ගේ සැලසුම වතුරේ
-
RSL
-
February 14, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
ආන්දෝලනයට ලක්ව ඇති එයාර්බස් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීම එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි. එන්න බැරි නම් ඇත්ත හේතුව කියන්න – ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක කපිල චන්ද‍්‍රසේන මහතා සහ ඔහුගේ බිරිය විසින් එයාර් බස් සමාගමෙන් ඩොලර් …
Continue Reading
ලක්ෂ්මන් හුළුගල්ලට විදේශ සේවයේ ලොකු පුටුවක්: ඇතුලෙන්ම අප‍්‍රසාදය
-
RSL
-
February 14, 2020
-
උණුසුම් පුවත්
-
0 Comments
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. ඔහුට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිලධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකුගේ පත් …
Continue Reading
සියලුම මාර්ගවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
-
RSL
-
February 14, 2020
-
දේශපාලන
-
0 Comments
ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස එයට සමාන්තරව මුහුදු බඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ සෙසු අධිවේගි මාර්ගවල …
Continue Reading
හෙරොයින් නඩු 64% කින් ඉහළට
සුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය …
Continue Reading