මාර්තු 01දාට පස්සේ සජිත්ට එළිපිට නටන්න පුළුවන් – ඇමැති ප‍්‍රසන්න

වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ  පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසදීමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බව ද …

Continue Reading

Fashion meets chocolate සියලුම විලාසිතා මෙන්න…

Fashion meets chocolate on Belgian catwalk for Salon du Chocolat චොක්ලට් සහ විලාසිතා අපි බොහෝම කැමති දෙකක්. විවිධාකාර චොක්ලට් කන්න වගේම විවිධාකාර විලාසිතා කරන්නත් අපි කැමැතියි. ඒත් අපිට කවදාවත් චොක්ලට්වලින් කළ ඇදුම් විලාසිතා නම් කරන්න වෙන්නෑ. ඒකට හේතු පැහැදිලියිනේ. ඒත් ලෝකේ කියන්නේ ලංකාව නොවන නිසා ලෝකයේ බොහෝ නගරවල චොක්ලට්වලින් කළ සුපිරි විලාසිතා දැක්මවල් වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ අතර බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන …

Continue Reading

ශවේන්ද්‍ර ගැන ගත් ඇමෙරිකාවේ තීරණයට ශ‍්‍රී ලංකා රජය අභියෝග කරයි

මාධ්‍ය නිවේදනය ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ …

Continue Reading

ප‍්‍රංශයේ පළමු COVID – 19 රෝගියා මියයයි

COVID 19 වයිරසය වැළඳීමෙන් චීන සංචාරකයෙකු ප්‍රංශයේ දී මියගොස් ඇති අතර මෙය ආසියාවෙන් පිටත වාර්තා වූ පළමු මරණයයි. මිය ගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ 80 හැවිරිදි පුද්ගලයෙකු බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් Agnès Buzyn. පවසයි. ඔහු ජනවාරි 16 වන දින ප්‍රංශයට පැමිණි අතර ජනවාරි 25 වන දින පැරීසියේ රෝහලක නිරෝධායනය කරනු ලැබූ බවයි ඔහු ප‍්‍රකාශ කළේ. මේ දක්වා චීනයේ …

Continue Reading

ඉතිහාසයේ ප්‍රහේලිකා තේරුම් ගැනීම

වික්ටර් අයිවන් ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය හා ලංකාවේ පරණ ඉතිහාසය අතර බලවත් සම්බන්ධයක් පවතී. වර්තමාන ලාංකිකයන් හිතන මතන විදිය කෙරෙහි රටේ සැබෑ ඉතිහාසයට වඩා ඉතිහාසයට ලබාදී තිබෙන විවිධ අර්ථකථන බලපා තිබේ. එම කාරණයද සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉතිහාසය දෙස විවේචනාත්මකව හා විචාරාත්මකව ආපසු හැරී බැලීමක් කරන්නට මට අවශ්‍ය වූ අතර ඒ සඳහා දරන ලද දුෂ්කර උත්සාහය කෙළවර වූයේ …

Continue Reading

ඇමෙරිකාව, මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව හමුදාපති ශවේන්ද්‍ර නම්කරයි

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතල …

Continue Reading

නීති සම්මේලනයේදී ‘නීතිඥ ප‍්‍රජාවට’ ජනපතිගෙන් ‘විශේෂ’ ඉල්ලීමක්

අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. එමගින් ව්‍යාපාරවලට පහසුකම් සැලසිය හැකි සරල කාර්යක්ෂම හා විධිමත් ව්‍යුහයක් නිර්මාණය වනු ඇත. ඒ සඳහා පුළුල් සහයක් ලබාදීමට නීතිඥ ක්ෂේත්‍රයට හැකියාව ඇතැයි ඊයේ (14) මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමින් ජනාධිපති සඳහන් කළේය. ශ්‍රී …

Continue Reading

රට විසාලාවක් කරන ‘කාන්තාර පළඟැටි සේනා’ වැට මායිමේ

විදෙස් රටක සිට මෙරටට කඩාවැදීමටඉ ඩඇති ‘කුසගිනිනොසිඳෙන’ කෑදර දළඹුවෙකුගේ අවදානමක් ගැන 2018 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අප පළමුවරට අනතුරු හැඟවූයෙමු. සුළං පහරේ ශක්තියත් උදව් කරගෙන මෙහි පැමිණෙන අමුත්තා අහිංසක සලබයෙක් වුවත්, භවබෝගවලට හානිකරන්නේ බඩගින්නත් අතමිට මොලවාගෙන උපදින උගේ දරුවා නොහොත් දළඹුවාය. මෙතෙක් ලංකාවේ නොසිටි සත්වයෙක් නිසා දළඹුවාට නමක් තබන්නටත් අපටම සිදුවිය. “සේනාද ළඹුවා” යන නම …

Continue Reading

ලංකාව හතේ අපේ පොතට ‘පයින් ගසද්දී’ බ‍්‍රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?

විය යුතු ලෙසම ‘හතේ අපේ පොත’ ගැන ඇති වුණ උණුසුම් සංවාදයත් ‘ලැත් තැනම ලොප් වුණා. මහජනතාවගේ බදුවලින් මිලියන ගාණක් වැටුප් ලබපු, පොත ලියන්න, හදන්න දීමනා ගත්තු ආචාර්ය මහාචාර්යවරු තමන් කළ දේ වෙනුවෙන් පෙනී නොසිටි නිසා අවසානයේ ‘ඊනියා චීවරධාරීන්’ ජයග‍්‍රහණය කළා. ඒත් ප‍්‍රශ්නේ තවමත් එතැනම බව දිනපතා ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු වගේම ජනමාධ්‍ය හමුවට නොඑන පවුල තුළ, පාසල තුළ අඛණ්ඩව …

Continue Reading