රජයේ රැකියා සදහා ‘බාහිර උපාධිධාරීන් බදවා ගැනීමේ ගැටලු’ ගැන JVP අගමැතිට ලියයි

රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිළ තුළ බාහිර උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරමින් අද (17) අග‍්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇත. එහි මෙසේ සදහන් වේ. බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව විසින් මා වෙත ඉදිරිපත් කළ උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධව මතුවී ඇති ගැටලු පිළිබඳව දැනුවත් කිරීම. උපාධිධාරීන් 50,000ට රැකියා …

Continue Reading

විදේශ ආයෝජන කඩිනමින් ආරම්භ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් – ඇමති ප‍්‍රසන්න

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්‍රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. ජනාධිපතිවරයාගේ රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව …

Continue Reading

අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 2288ක්

අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287.677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 628.264 ක් ද පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400.551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් …

Continue Reading

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්න- GMOA

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත …

Continue Reading

සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ලබා දීම පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් විශාල වශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන සහ ජනාධිපතිවරයාට ඇතුළු වෙනත් ආගමික නායකයින්ට අපහාසවන ආකාරයේ වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ITSSL නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත. මේ දිනවල විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවන අන්තර්ගතයන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෙන් විශේෂ පිරික්සීමකට ලක් නොවන …

Continue Reading

ආසනික්වලට බියෙන් හෝ බත් අඩුකිරීම හොඳයි

පසුගිය සතියකදී තම්බාපු හාල් හා කැකුළු හාල් ගැන සංසන්දනාත්මක ලිපියක් පළකිරීමෙන් පසුවද පෙර පුරුද්දට විද්‍යුත් ලිපිනයේ ‘ලැබීම්’ ගොනුව විවෘත කල මට දෑස් අදහා ගැනීමට පවා අපහසු විය. ලියුම් මල්ලේ බර, පරිගණක යතුරු පුවරුවට එබෙන ඇඟිලි තුඩු හරහා කාන්දුවී ශරීරයට උරාගෙන, කර මතටද පැටවුනා සේ දැනෙන්නට විය. ඒ තරමට එය බරින් වැඩිය. එදා ලිපියේ සඳහන් කල තම්බපු හාලේ ඇති ‘දෘඩ පිෂ්ඨය’ …

Continue Reading

‘කොන්දක් තියෙනවා නම් තනිව තරග කර පෙන්වන ලෙස’ සිරිසේනට අභියෝගයක්

මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික …

Continue Reading

රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක – රවී කරුණානායක

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක …

Continue Reading

ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් රු. මිලියන 250ක්

උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉන්කියුබේටර්/ඇක්සලරේටර් /සමූහ වැඩ අවකාශ සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක්  ලෙස …

Continue Reading

සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්න – ඇමැති ප‍්‍රසන්න

සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවෙන් පසු මෙම කාර්යසාධන බලකාය පිහිටුවනු ලැබීය. බලකායේ ප්‍රධානියා වන්නේ සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මියයි. සංචාරක සංවර්ධන අධිකාරිය, …

Continue Reading