ඇත්ත සොයා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය උතුරේ සිදුකළ සංචාරයේදී සිදුවු සුවිශේෂි සිදුවීම් මෙන්න..
රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා. උතුරේ දි සිදු කරන ප්‍රකාශ දකුණේ දි වාර්තා වන්නේ ජාතිවාදි ස්වරූපයකින් බවත් මහ ඇමතිවරයා මෙහිදි චෝදනා කළ අතරම …
Continue Reading
ආචාර ධර්ම,පිළිතුරු දීමේ අයිතියට පයින් ගසා ආණ්ඩුව වෙබ් මර්ධනයක…වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයෙන් ප්‍රකාශයක්..
මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අනතුරු අගවා සිටි. ජාතිවාදය මුවාවෙන් සමාජ ජාලා හා වෙබ් අඩවි අවහිර කරමින් සිටි වර්තමාන යහපාලන ආණ්ඩුවේ හා එහි කුපකට නිලධාරින්ගේ …
Continue Reading
ලේ දුන්නට මොලේ දෙන්න බෑ.. රෙනෝ රුවන්මලී සෑයේ වැඩේ නායි.. සිය කුජිතකම ලෝකෙටම පෙන්වයි…
මේ මුල් ඡායාරූපයෙ තියෙන්නෙ රුවන්මැලි මහා සෑය. ඒකෙ ඩිසයින් එක නිකං ආවට ගියාට ගහපු කෝම්පිට්ටුවක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ වියවුල් වුන සිත් ඒ වියවුලෙන් මුදවන්න. විඩාබර සිත් වලට ඉසිඹුවක් දෙන්න.දුවන සිත් වලට හුස්මක් ගන්න විරාමයක් දෙන්න. සෙනග නැති, සද්දෙ නැති රෑක ඔතන පැයක් දෙකක් හිටපු කෙනෙක් දන්නව මේකෙ ඇත්ත නැත්ත. ඇත්ත හොඳටම දන්න අය තමයි හිරු ටීවී එකේ ඉන්නෙ. …
Continue Reading
තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – මල පැනපු බන්දුලගෙන් මහින්දට දොස් මුරයක්..
තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා – උ තමයි මේ හැමදේටම මුල- බන්දුලට මල පනී විශ්වාස භංගය භංග විමත් සමග අනාත වි සිටින උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අතර හමුවක් ඊයේ පවත්ව ඇති අතර තිබි ඇති අතර එහිදි දෙදෙනා සාකච්ඡා කොට ඇත්තේ විශ්වාසභංගය පරාජය වීමේ දොස්මුරය ජනාධිපති සිරිසේන වෙත පැවරීමට උත්සහ කළත් විශ්වාසභංගය හරහා ලොකුම දොස්මුරය ඔවුන් දෙදෙනාට හිමි වී …
Continue Reading
ඈවරයි..දෑවරයි..තුන් ඈවරයි.. මන්ත්‍රී පුටුවක් ලක්ෂ 75යි… එජාපය දිනු සීතාවක මුල් පුටුව පොහොට්ටුවට
පසුගිය දිනෙක අප වාර්තා කල අන්දමට සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණේ අපේක්ෂක කේ.ඒ රණවීර සමත්වූයේ බල අරගලයක නිරත වූ එජාපයේ වැඩ බැරි ටාසන්ලා දෙදෙනෙක් වන හිටපු සභාපති පින්තූ සහ හිටපු උප සභාපති හරිස්චන්ද්‍ර යන දෙදෙනා පරාජය කරමිනි.. වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කල හිටපු එජාප ආසන සංවිධායක උපුල් වීරසිංහ හට සභාපති අපේක්ෂකත්වය වත් ලබා නොදුන් මේ මෝඩ ජෝඩුව …
Continue Reading
මන්ත්‍රිධුරයක් ලක්ෂ 50යි…. එජාපය දිනු සීතාවකපුර නගරාධිපතිධුරය කළු සල්ලි මතින් තීරණය වන ලකුණු…
මෙවර එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කල සීතාවකපුර නගර සභාවේ නගරාධිපතිධුරය පිළිබදව අවසන් තීරණයක් ගැනිමට කබීර්ගේ මැදිහත්වීම නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහයන් හට නොහැකි වී අැති බව අපට වාර්තා වේ… මෙහිදී හිටපු සභාපති වන පිංතු පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ ගිය අයෙකු වන අතර මෙම මැතිවරණයේදී ඔහු තම අාසනය ජයග්‍රහණය කලේ වැඩි ඡන්ද 18 පමණක් වන අතර අවිස්සාවේල්ල අාසනයේ හිටපු එජාප …
Continue Reading
යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…
එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. “මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා …
Continue Reading
අගමැති රනිල්ගේ 69වන උපන්දිනය අද… ජනතාවට දුන්නු තෑග්ග මෙන්න…
ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා. අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද …
Continue Reading
පසුගිය මැතිවරණයෙන් තේරී පත්වු පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අද…..
පළාත් පාලන ආයතන සදහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ. අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ …
Continue Reading
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට..
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ දී කථානායකවරයාට භාරදීමට ඉකුත් 14 වැනි දා රැස් වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය කෙරුණු අතර ඒ සදහා ශ්‍රිලනිප ජවිපෙ සහ එජාප ප්‍රබලයන් රැසකගේ සහයද හිමිව ඇති බව විශ්වාස …
Continue Reading