මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. මාස එකහමාරට පස්සෙත් සභා පිහිටුවීම තවත් කල් දමයි..

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත. මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය. එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆයිසර් මුස්තාෆා මහතා …

Continue Reading

ක්‍රම වෙනසකින් හොදම එකෙන් අනාගත් නිසා ඉදිරි පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම…

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පිටු 798කින් සමන්විත පළාත් සභා සීමා නිර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතය. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටලු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට …

Continue Reading

අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද …

Continue Reading

අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්..

අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප …

Continue Reading

ලැයිස්තු බැලන්ස් කරන අන්තිම දවස 08දා… මැකෝගේ අවසන් නිවේදනය මෙන්න..

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂවලට හිමිවූ අතිරේක ලැයිස්‌තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයන් නම් කිරීමට ලබාදුන් අවසන් දිනය ලබන 08 වැනිදා තෙක්‌ දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දේශපාලන පක්‌ෂවල ඉල්ලීම මත මෙලෙස දින දීර්ඝ කිරීම සිදු කළ බව මැතිවරණ කොමිසම පවසයි. නව සභිකයන්ගේ නම් ඇතුළත් නාමලේඛන ලබන 9 වැනිදා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කරන බවද කොමිසමේ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය. නව සභිකයන්ගේ …

Continue Reading

8දා උසාවි නාවොත් මහ බැංකුව වැනසූ රනිල්ගේ හිතමිත්‍ර කුප්‍රකට අර්ජුනට වෙන්න යන දේ මෙන්න…

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම නඩුව  (02දා) කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දක්‌වමින් එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කොට ඇති හිටපු මහ බැංකු අධිපති …

Continue Reading

නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක.. එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු කරගනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත… කෙසේවෙතත් මැතිවරණය නිමාවෙත්ම  කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩත්වය …

Continue Reading

රාජපක්ෂලාගේ ත්‍රස්තවාදය යලිත් හිස ඔසවයි. කොලොන්නාවේ ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට ප්‍රහාරයක්.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවසාන වීමත් සමගින් සමස්ත දේශයේම ප්‍රචණ්ඩත්වය වාර්තාගත ලෙස ඉහල යාමට හේතුව මහින්ද රාජපක්ෂයන්ගේ සහය ලත් අපරාධකරුවන්ගෙන් සහ දුෂකයන්ගෙන් සැදුම්ලත් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය බව මුළු රටම දන්න කරුණකි.. මෙහි ආසන්නතම සිදුවීම කොලොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා විය… කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රවීණ දේශක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වන ප්‍රසන්න …

Continue Reading

කුජිත වූ රනිල්ගේ බලලෝභය හේතුවෙන් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..(Exclusive)

මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අපට වාර්තා වේ. මෙම ලිපිය එක්සත් ජාතික පක්ෂ මහා …

Continue Reading

අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් බැසිල් සහ නාමල් අතර දරුණු ගැටුමක්..

රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලයන් දෙපලක් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර දරුණු ගැටුමක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සනාථ වී ඇත. මේ ගැටුමට හේතු වී ඇත්තේ පසුගිය දිනෙක පොහොට්ටුවෙන් ඉවත් වූ අනුරුද්ධ පොල්ගම්පල ජනපති මෛත්‍රී හමුවී ශ්‍රීලනිපයට එක්වීමත් සමගින් පොහොට්ටුවේ සියලු ලියවිලි ජනපති මෛත්‍රී අතට පත්වීම බව සදහන්. බැසිල්ගේ නියෝගය මත කිසිදිනෙක පක්ෂය අතහැර නොයන බවට  …

Continue Reading