හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…
හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න… ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම දැන් වයසයි.. මට තවදුරටත් දේශපාලනය කරන්න අමාරුයි. අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ.. පුතා තමයි දැන් සංවිධායකකමට හොදටම ගැලපෙන්නේ. මම …
Continue Reading
ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…
නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එහෙත් ඔහුට හෝ ඇයට දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය නම් ඔහුගේ/ඇයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම උදෙසා ඔහු …
Continue Reading
ගම වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට.. එජාප අපේක්ෂිකා රත්නමාලි සෝලංග හමුවී කියයි…
කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂිකා රත්නමාලි නුපෙආරච්චි සොයුරියද පසුගිය දිනෙක එජනිස ජන රැළියක් අතරතුර ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී තම සහය ලබාදී ඇති බවට විශ්වාස කටයුතු …
Continue Reading
මරික්කාර්ට එරෙහිව එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…
මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත.. හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින අපේක්ෂිකාව වන ඉනෝකා ගමගේ මරික්කාර් හැර දමා ශ්‍රීලනිපයට එක්වීමට වල්පොල ශ්‍රීලනිප කාර්යාලයට පැමිණි අතර ඇය සෝලංග වෙත පවසා ඇත්තේ සෝලංග …
Continue Reading
රැකගන්න දේවල් නැතිව තමයි එයා විවාහ උනේ.. රිද්මා ගැන පෙම්වතා සියල්ල හෙළිකරයි…
තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් . රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ චතුරංග තමන්ගේ කතාව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා, එම සංවාදය පහතින්, තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ? …
Continue Reading
ලෝක වාසි කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සනසමින් අසිරිමත් තන්තල උදා වෙයි
අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා. ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්. නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි. ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්. ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර …
Continue Reading
එකාබද්ධ විපක්ෂයේ 05ක් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)
බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල නායකයෙක්ද මේ පිරිසට අයත් බව සදහන්.
Continue Reading
පොහොට්ටුව පිපෙන්නට පෙරම පරවෙයි.. පොහොට්ටු රැලියේ වෙච්ච වෙනස මෙන්න (Exclusive)
හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ මංගල රැලිය අවමංගල රැළියක් බවට පත්ව ඇති බව අපට වාර්තා වේ . කුරුනෑගල ප්‍රබල මහින්ද හිතවාදියෙක් වන ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට රැස්වීමට ගෙන ඒම සදහා ජනතාව එක්රැස් කරගැනීම අපහසු වී ඇත. ඔවුන් කිසිවෙක් මෙම රැස්වීම සදහා වගකීමකින් කටයුතු නොකිරීම මේ තත්වයට හේතුවී ඇත. මේ වනවිටවත් අදළ ක්‍රීඩාංගනය වෙතට මහින්ද පිලේ කිසිවෙක් …
Continue Reading
තෙල් ගහන විදිහ ගැන ආණ්ඩුවෙන් චක්‍රලේඛයක්…
දින කිහිපයක් තිස්සේ ඉන්ධනහල් ආශ්‍රිතව පවතින් තත්ත්වය සැළකිල්ලට ගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි. ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදාහරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වෙන්නේ. එහෙත් පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන …
Continue Reading
IOC පෙට්‍රල් නෑ..සිපෙට්කෝ ඔක්ටේන් 95 පමණයි..මිනිස්සු පිරවුම්හලේ රැය පහන් කරයි
පෙට්‍රල් හිඟය හේතුවෙන් මේවනවිට රට පුරා වාහන හිමියන් දැඩි අර්බුධයකට මුහුණදී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අප වාර්තාකරුවන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කරන ලද විමසා බැලීමේදී හෙළිවූයේ බොහෝ IOC තෙල් පිරවුම්හල්වල පෙට්‍රල් නිකුතුව නවතා ඇති බවයි. සිපෙට්කෝ පිරවුහල්වලට ඔක්ටේන් 95 ඉන්ධන රැගත් බවුසර් පමණක් මේ වනවිට ලැබෙමින් පවතිනවා. මේ අතර ඊයේ රාත්‍රී සිට පිරවුහල් අසළ වාහන නවතා ඇතැමුන් තෙල් ගෙනෙනතුරු නිදා සිටින …
Continue Reading