විස්සයි-20 නායකත්වය දසුන් ශානකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත් කර තිබේ. එම තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයටද දසුන් ශානක ඇතුළත්ව සිටින නමුත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්ව පත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. විස්සයි-20 අංශයේ …

Continue Reading

පොහොර සහනාධාරය මුවාවෙන් වී ගොවියාට තර්ජන ගර්ජන එපා

දේශීය වී ගොවියාට බලපෑම් කරමින් පොහොර නොමිලේ ලබාදීම නවතා දමන බවට තර්ජනය කොට වී අස්වැන්න ලබා ගැනීමේ ක්‍රමවේදය වහාම වෙනස් කොට සාධාර ක්‍රමවේදයක් සැකසිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැ‍ඳවමින් කියා සිටියේ ගොවියා රජයට වී ලබාදීමට අකමැත්තක් දැක්වීම යටතේ ප්‍රශ්නයක් පවතින බවය. එම ප්‍රශ්නය වී ගොවියාට පැනනැගී ඇත්තේ …

Continue Reading

පෞද්ගලික වී වෙළෙදුන්ට වඩා වැඩි මිලක් ගෙවා වී ගන්න රජය සූදානම්

වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ  මිලක් පෞද්ගලික අංශය ලබා දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දෙන්නට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.  අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේය. මෙසේ ඉහළ සහතික මිලක් …

Continue Reading

Covid-19 මර්දන වැඩපිළිවලෙහි ප්‍රගතිය පිළිබදව විශේෂ සාකච්ඡාවක්

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රිියාත්මක කිරීම, කොවිඩ් …

Continue Reading

පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා …

Continue Reading

රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනපතිවරා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති        ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය …

Continue Reading

ඇයි ‌මේ කලබල ‌වෙලා?… ඉවසන්න – ‌බේබි නාමල්ගේ සුරතලියට මරියා අබි හබ්බී‌ෙගෙන් පිලිතුරු….

තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා. අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා. ඇය මෙසේ පිළිතුරු ලබා දුන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ මහනගර …

Continue Reading

කුප්‍රකට ඇමති මංගලග‌ේ යට ඇදුම ගැලවු මහා මුල්‍ය වංචාවක ඇත්ත කතාව ම‌ෙන්න….

කුප්‍රකට ඇමති මංගලග‌ේ යට ඇදුම ගැලවු මහා මුල්‍ය වංචාවක ඇත්ත කතාව ම‌ෙන්න…. https://www.youtube.com/watch?v=V6N_oGz7pHY&feature=youtu.be

Continue Reading

සියළු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම නිවේදනයෙහි මෙසේද දැක්වෙයි. “සියළුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ …

Continue Reading

රටම කතාවෙන මීළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවට.. අළුත්ම තත්වය මෙන්න…

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 05 ක්ද 06 ක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කිරීමේදී අවුරුදු 05 කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව …

Continue Reading