Covid-19 World Hot : ‘බලන බලන අත පෙනෙන්නේ මළ සිරුරු සහ ගිලන් රථ’
-
Editor
-
April 21, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ …
Continue Reading
ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්න – ජනපති ‘බොආඕ’ සංසදයේ රටවලින් ඉල්ලයි
ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන අපනයන අරමුණු කරගත් ආයෝජන අවස්ථා පුළුල් කිරීම රජයේ අරමුණයි. ඒ ආශ්‍රිත ආයෝජන අවස්ථාවන්ට සිය රටවල ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටී. චීනයේ හයිනෑන්හි, බොආඕ නගරයේ පැවැත්වෙන බෝආඕ (BOAO) සමුළුව අද (20) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා …
Continue Reading
කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වාර්තාගත වර්ධනයක් – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’
ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ. සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත. සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ …
Continue Reading
ශ්‍රී ලංකික විද්‍යඥවරියකගෙන් හුස්ම භාවිතා කර කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි නව ක්‍රමවේදයක්
ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්ෂ මහත්මිය විසින් නායකත්වය දුන් ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය. ‘‘දැන් අපිට PCR පරීක්ෂණයක් කළහොත් එහි ප්‍රතිඵල එන්න දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා. අපේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගත් නව …
Continue Reading
කොවිඩ්-19 ආසාදිතයින්ගේ වර්ධනයක් – ‘තරුණ පරපුරට හානිකර නව ප්‍රභේදයක්’
තරුණ වියේ පසුවන්නන් හට දැඩි බලපෑමක් එල්ල වෙතැයි විශ්වාස කරන කොවිඞ් – 19 නව ප‍්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල වාර්තා මේ සති අන්තයේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (20) පැවසුවා. වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට …
Continue Reading
ඩයනාගේ යෝජනාවට ගල් සහ මල් !
සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව දැන් ආණ්ඩුව සමග කටයුතු කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (20) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ඉල්ලීමක් කළා. ඒ මත්පැන් අලෙවි සැල් නැතහොත් බාර් පෙ.ව 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු අතර කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු බවයි. තම අදහසට හේතු දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ අද රටේ ජනතාවට …
Continue Reading
මෙවරත් මැයි දින සැමරුම් නෑ
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සවස කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙවර මැයි දින සැමරුම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. අදාළ තීණයට හේතු වශයෙන් බලධාරීන් දක්වා ඇත්තේ මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බවයි.
Continue Reading
අන්තර්ජාලය හරහා ‘මඩ ගැසීම්වලට නීති හදන්න’ කැබිනට් අනුමැතිය
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.
Continue Reading
අගෝස්තු නිවාඩුව සතියයි – අධ්‍යපන ඇමති
පාසල් දෙවනවාරය සඳහා අගෝස්තු මාසයේ ලබාදෙන නිවාඩුව සතියකට සීමා කරන බවත් අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන ද කරුණු …
Continue Reading
සහල් මිල ඉහළ යන්නේ ජනපතිගේ ප්‍රතිපත්ති නිසා – ඇමැති බන්දුල
සහල් මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය ලබන යල කන්නය වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේෙ සහල් මිල සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. මෙහිදී වැඩි දුරටත් සහල් මිල ගැන කරුණු දැක්වූ අමාත්‍යවරයා, “ගරු කතානායකතුමනි සහල් මිල පාලනය කරන්න ඉතාම පහසු ක්‍රමවේදය පසුගිය රජය කළාක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් අඩු මිලට …
Continue Reading