කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම – සම්පූර්ණ වාර්තාව

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය  ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹිණ. පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු  සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට …

Continue Reading

දිනමිණ මුල් පුවත රට හොල්ලයි – ජවිපෙන් දැඩි ප්‍රකාශයක්

සීනි වෙනුවෙන් අය කළ බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 3,500ක පමණ බදු ආදායමක් අහිමි කර ගනිමින් ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයන් හට රුපියල් කෝටි 6,000ක පමණ අසීමිත ලාභ ඉපයීමේ අවස්ථාව සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ හෙළි කරයි. අද (03) එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ තොරතුරු රැසක් …

Continue Reading

නිරෝධාන ඇදිරි නීතිය යළිත් දීර්ඝ කරයි – ජනතාවගෙන් මිශ්‍ර ප්‍රතිචාර

කොවිඩ් -19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වැනි සදුදා අලුයම 04.00 දක්වා තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මේ වන විට දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය මස 20 වැනිදා …

Continue Reading

සීනිවලට උපරිම මිල ගැසට් කරයි

සීනි අලෙවි කිරීමේ උපරිම මිල ගණන් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2243/13 නම් එම ගැසට් නිවේදනය ඊයේ ප්‍රසිද්ධ කළ අතර අදාළ මිල ගණන් ඊයේ (02) සිට ක්‍රියාත්මක කරන ලෙස නිවේදනය කර ඇත. ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 116ක් ද, එහි උපරිම සිල්ලර මිල පැකට් කළ කිලෝවක් …

Continue Reading

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් හිමිවීමට අමතරව තරග 3 කින් …

Continue Reading

එන්නත්කරණය හමුදාකරණය කිරීම: GMOA යළිත් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් යවයි

ලෝකයේ කීර්තිමත් පිළිගැනිමක් සහිත අපගේ සෞඛ්‍ය සේවාවත්, එන්නත්කරණ වැඩසටහනත්, සමස්ථ සෞඛ්‍ය පද්ධතියත් අපකීර්තියට පත් කරමින්, ජනතාව අපසහුතාවයට හා අවදානමට පත් කරන ක‍්‍රියාවලිය පිළිබඳව තම සංගමය බලවත් අප්‍රසාදය පල කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත යොමු කළ එම නිවේදනය සම්පූර්ණයෙන්ම …

Continue Reading

ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම ගැන වී ගබඩා හිමියෙක් කරන බරපතළ චෝදනාව

වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බවට උල්පතගම ප්‍රදේශයේ වී තොග  ව්‍යාපාරිකයෙකු චෝදනා කළේය. ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශ්යේ ලියාපදිංචි නොකල ගබඩාවක රැස්කර තිබූ වී මිටි 4000ක් පමණ ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරින් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ සොයා …

Continue Reading

බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද? : ඇත්ත නැත්ත දැනගන්න

කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින් ප්‍රවර්ධන කෙරෙන විවිධාකාරයේ කරල්, පැණි, සහ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඇතැම් වෙදමහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, සහ ඇලෝපතික වෛද්‍යවරුන් පවා කොවිඩ්වලට එරෙහිව ඖෂධ සොයාගත්තේයැ යි තවමත් විටින් …

Continue Reading

‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට

ආන්දෝලනයට ලක්වූ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු …

Continue Reading

අප ඉදිරිපත් කරන ප්‍රශ්න 10ට ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය රටට ඉදිරිපත් කළ යුතුයි -ජවිපෙ

කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරපත් කරනු ලැබීය. එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රශ්න ආණ්ඩුවට යොමු කරනු ලැබීය. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් පහත පළ වේ. “ශ්‍රී ලංකාව තුළ මතු වූ කොවිඞ් රැලි …

Continue Reading