‘ඩොලරය රුපියල් 226 යි‘ පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි

එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි. කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල …

Continue Reading

පහන්තුඩාව දිය ඇල්ලේ අසභ්‍ය වීඩියෝ පටයට සම්බන්ධ තරුණ යුවළ ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්

බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසලදී නව යොවුන් යුවළක් අසභ්‍ය වීඩියෝ පටයකට සම්බන්ධ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙම වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන මෙම අසභ්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් …

Continue Reading

ලෝකය පුරා ගස් වලින් 1/3ක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා – නවතම පර්යේෂණයක් හෙළිකරයි

ලන්ඩන්හි කියු හි උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය විසින් සිදුකළ නව තක්සේරුවකට අනුව ලෝකයේ ගස් විශේෂ වලින් අවම වශයෙන් 30% ක් වනයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී. ඒවා ප්‍රසිද්ධ ඕක් සහ මැග්නෝලියා වල සිට නිවර්තන දැවමය ගස් දක්වා පුළුල් පරාසයක පවතී. විශේෂඥයන් පවසන්නේ ගස් විශේෂ 17,500 ක් අවදානමට ලක්ව ඇති බවයි. එය තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ උරගයින් මෙන් දෙගුණයකි. …

Continue Reading

ඉන්දියාවේ ළමුන් ඝාතනය කරන ‘අභිරහස් උණ‘

දැන් සතියකටත් වැඩි කාලයක සිට උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්කවල ළමයින් දැඩි උණ රෝගයෙන් අවදි වී දහඩියෙන් තෙත් වී සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය ගැන පැමිණිලි කළහ. සමහර අවස්ථාවලදී කකුල් සහ අත් හරහා කුෂ්ඨ පැතිරෙන බව ඔවුහු වාර්තා කළහ. ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු වත්, (වැඩි වශයෙන් ළමයින්) මිය …

Continue Reading

‘මු – Mu‘ එන්නත් ප්‍රති විරෝධී නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් – WHO

පසුගිය ජනවාරි මාසයේදී කොලොම්බියාවේදී මුලින්ම හඳුනා ගත් “මු – Mu’” නම් නව කොරෝනා වයිරස් ප්‍රභේදය නිරීක්ෂණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව ප්‍රංශ පුවත් සේවය පවසයි. විද්‍යාත්මකව  B.1.621 ලෙස හැඳින්වෙන මෙම වෛරස් ප්‍ර භේදය “උනන්දුවක් දක්වන ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (31) නිකුත් කළ වාර්තාව සදහන් විය. ‘‘මෙම ප්‍රභේදයේ එන්නත් වලට ප්‍රතිරෝධී වීමේ අවදානමක් …

Continue Reading

වාර්තා පොතට ගිය පින්නවල විස්මිත දරු උපත

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ අලි නිවුන් දරුවන් දෙදෙනෙකු අද (31) උපත ලැබීය. පින්නවල අනාථාගාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ‘සුරංගි‘ නම් වන කෙනෙර විසින් නිවුන් අලි පැටවුන් බිහි කළ බවයි. අලි පැටවුන් දෙදෙනාම පිරිමි අලි ඇතුන් බවත්, පළමුවැන්නා අලුයම 4.00 ට උපත ලැබූ බවත්, දෙවැන්න උපත ලැබුවේ පස්වරු 12.00 ට බවත් ඔහු පැවසීය මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ …

Continue Reading

වසර 10කට පසු ‘රතු දත්ත පොත‘ එළිදකී

ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book) නව යාවත්කාලීන කිරීම් වසර 10කට පසු අවසන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශය පැවසුවේ රතු දත්ත පොතක් ශ්‍රී ලංකාවේ අවසන් වරට ප්‍රකාශයට පත් කළේ 2012 දී බවයි. ‘පිළිගත් ක්‍රමය අනුව එය සෑම වසර පහකට වරක් එය සංස්කරණය කර යාවත්කාලීන කළ යුතුයි‘ පරිසර …

Continue Reading

ඉන්දියාව කොවිඩ් වසංගතය පාලනය කරගනී

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් 42,909 ක් වාර්තා වී තිබේ. මේ වන විටත් අඛණ්ඩව දින 64 ක් තුළ පෙර පැවති නව ආසාදන 50,000ට වඩා අඩු ගණනක් වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය ඊයේ පැවසීය. මේ අතර, ගතවූ පැය 24 තුළදී එන්නත් මාත්‍රා 31,14,696ක් ලබාදීමත් සමඟ ඉන්දියාවේ කොවිඩ්-19 එන්නත් ආවරණය සඳුදා දිනයේදී මිලියන 63.43 ක් ලෙස …

Continue Reading

ගොවියන් පිටදමා කෘත්‍රිම පළිබෝධනාශක ආනයනට අවසර දෙයි

වී වගාවේ දුඹුරු පැල කීඩෑ හානිය, බඩඉරිඟු වගාවෙි සේනා දළබු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සදහා පිළියමක් ලෙස රසායනික පළිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමති මහින්ද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බව වාර්තා වේ. එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරීයකුගේ …

Continue Reading

මාරාන්තික දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගලාද ?

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මෙම විකෘතිතාවයන් ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති නමුත් මෙම විකෘති ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වන …

Continue Reading