ඇෆ්ගන් අන්තවාදීන් වැඩ අරඹයි – කාබුල් කාන්තා උද්ඝෝෂණයට ප්‍රහාරයක්

  ‍ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රියාකාරීන් කණ්ඩායම පවසන්නේ ජනාධිපති මන්දිරය දක්වා පයින් යාමට උත්සාහ කිරීමේදී තලේබාන් සංවිධානය තමන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කළ බවයි. නමුත් තලේබාන් සංවිධානයට එම විරෝධතාව පාලනය කරගත නොහැකි ලෙස කාන්තාවන් එය පවත්වාගෙන ගිය බව ඇෆ්ගන් ටොලෝ නිව්ස් පවසයි. මෙම විරෝධතාව කාබුල් සහ හේරත්හි කාන්තාවන් විසින් පැවැත්වූ විරෝධතා කිහිපයක නවතම අවස්ථාවයි. කාන්තාවන් ඉල්ලා සිටියේ වැඩ කිරීමේ අයිතිය …

Continue Reading

දකුණු අප්‍රිකාවට පහසු ජයක් – තරගාවලිය කරට කර වෙයි

ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු අතර එහිදී ලද ජයග්‍රහණයත් සමඟ තරග …

Continue Reading

වන්නිලැත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඌරුවරිගේ හීන් මැණිකා මාතාව කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය 29වැනිදාය. කොවිඩ් නියුමෝනියා තත්වය ඇති වීමේ හේතුවෙන් ඇය මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුගිය 02 දා පේරාදෙණිය රෝහලට මාරු කර තිබෙනවා. එහිදී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත …

Continue Reading

‘දිව්‍ය ලෝකය සහ එජාප 75 වන සංවත්සරය

එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි. මැරෙනකල්ම ඉදලා දිව්‍ය ලෝකයේ යනවා මිස, අද ම මැරිලා දිව්‍ය ලෝකයේ යන්නට කාටවත් හිතෙන්නේ නැත. ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යන මිනිසුන්ගේ‘ පක්ෂයට දැන් වසර 75 කි. 1946 වසරේ නිදහසේ අරුණළු දකිමින් සිටි රටට, සිංහල-දෙමළ-මුස්ලිම් සෑම ජන කොටසකගේම ‘එක්සත් – ජාතික‘ සිහිනය ‘යුනයිටඩ් නැෂනල් පාටි‘ හෙවත් ‘අයික්කීය තේෂීය …

Continue Reading

‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් නියෝගයක් !

ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු  රැගෙන ආ ගොවීන් සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳන් ඊයේ (04) රාත්‍රියේ එළවළු මිල දී ගැනීමට සහ …

Continue Reading

ශ්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාඛ රතු දත්ත ලැයිස්තු එළි දැක්වේ

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක ඊයේ (03) දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය. මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ …

Continue Reading

ඇෆ්ගන් අර්බුදය ගැන චීනයේ නව ස්ථාවරය

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් (Wang Wenbin) ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්වය පිළිබඳව බ්‍රික්ස් සමුළුවේ දී බොහෝ දුරට  ඉස්මතු කිරීමට ඉඩ ඇති බව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බැව් India News Network වාර්තා කරයි.  චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින්(Wang Wenbin) තලේබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්ථානයේ දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ව්‍යාකූල සහගත අවිනිශ්චිතතාවයකට මුහුණ …

Continue Reading

දේශීය වෙදකම ගැන අගමැති අලුත්ම සැලසුම

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය. මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට  අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පීත්ත පටිය කපමින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත …

Continue Reading

දඹුල්ලේ ලොකු ලූණු ගොවියොත් මැසිවිලි පටන් ගනී

දඹුල්ල,  ගලේවෙල, සීගිරිය, නවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම, ආදී  ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් දේශීය ලොකු ලූනු වගා කොට තිබේ. මේ දිනවල සීගිරිය ප්‍රදේශ්යේ වැඩි වශයෙන් ලොකු ළුණු වගා කර ඇති අතර අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි සීගිරිය ලොකු ලූනු ගොවීන් පවසති. තමන්ගේ අස්වැන්න සඳහාමේ දිනවල රුපියල් 70-80ත් අතර මිලක් පැවතියද එම මිල ගණන් යටතේ වෙළෙන්දන් තම දේශීය නිෂ්පාදන මිලදී …

Continue Reading

හලාවත වැවිලි සමාගමෙන් අලුත් වැඩක් !

පොල් සහ කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන 10ක් වෙළඳපොළට හඳුන්වා දීමට සීමාසහිත හලාවත වැවිලි සමාගම කටයුතු කරන ලදි. පසුගිය 03 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව “අමුද්‍රව්‍ය වෙනුවට නිමි ද්‍රව්‍ය” යන තේමාව යටතේ නව හඳුන්වා  දීම් සිදු කරන ලදි. දේශීය ආයුර්වේද ඖෂධ අඩංගු කර නිෂ්පාදනය කරන ලද පොල් තෙල්, පොල් සීනි, හකුරු, පොල් පැණි, පොල් කටු හැදි, ගිතෙල් වැනි නිෂ්පාදන …

Continue Reading