කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි – JVP
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී …
Continue Reading
ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයේ විප්ලවයකට සූදානම් වෙයි
ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි. බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. …
Continue Reading
ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
FEA
-
0 Comments
අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission- AIM ) (ඒඅයිඑම්) (AIM), නීතී ආයෝගය(NITI Aayog) යනු ඉන්දියාවේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ ඉන්දීය රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන අතර එය 2016 දී පිහිටුවන ලදී. මේ අරමුණින් AIM මගින් පාසල් තුළ ගැටලු විසඳන නව්‍ය මානසිකත්වයක් ඇති කිරීම සහ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන …
Continue Reading
කෘෂිකර්ම අමාත්‍යාංශය ‘බෝට්ටු කෘෂි රසායන’ ප්‍රවර්ධනය කරනවා
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත. මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති කිරීම – දේශපාලන බංකොලොත් භාවය ඉක්මවූ උද්දච්චකමකි
බැඳුම්කර කොමිසමේ, වෝහාරික විගණන වාර්තාවේ නම සඳහන් පුද්ගලයන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ අර්ජුන මහේන්ද්‍රන් නැවත වරක් මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම දේශපාලන බංකොලොත් භාවය ඉක්මවා ගිය උද්දච්චකමක් බවත් එය වැලැක්විය නොහැකි රටක් ලැජ්ජා විය යුතු යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. රටට කතා කළ ජනතාවගේ විරෝධයට හා කෝපයට බඳුන් වූ බැඳුම්කර කොමිසමකින්, වෝහාරික විගණන වාර්තාවකින් ලබැදියාවන් අතර …
Continue Reading
මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්නේ ඇයි?
මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එළැඹෙන 14 වෙනිදා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිකුරාදා (සැප්තැම්බර් 10) පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයට යෙදෙන සිය 80 වෙනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ …
Continue Reading
රටවටා ප්‍රමුඛ වෙළෙදපොළවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ප්‍රවණතා
සැප්තැම්බර් 03-09 සතියේ පිටකොටුව, නාරාහේන්පිට, දඹුල්ල, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු දිවයින පුරා ප්‍රධාන තොග වෙළෙදපොළ රැසක සහල්, එළවළු සහ මාළු වර්ග රැසක තොග මිල ගණන්වල පහළ යාමක් වාර්තා වූ අතර දේශීය කරවල සැපයුම පහළයාම හේතුවෙන් බොහොමයක් කරවල වර්ගයන්හි තොග මිල ගණන් සහ අස්වනු ප්‍රදේශවලින් සීමිත සැපයුමක් පැවතීම සහ ඉහළ ගුණත්වයෙන් යුත් තොග වෙළඳපොළේ පැවතීම හේතුවෙන් බොහොමයක් පලතුරු වර්ගවල මිල ගණන් …
Continue Reading
සහල් හිඟය පිළිබඳව ජනපති මධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ නිවේදනයක්
වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සංස්කරණයකින් තොරව සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් …
Continue Reading
ෆයිසර් එන්නත: හම්බන්තොටට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ඇයි?
සැප්තැම්බර් 2 වන දා සිට, ශ්‍රී ලංකාවේ වයස අවු. 20 – 30 කාණ්ඩයේ පුද්ගලයින්ට ද දිස්ත්‍රික් මට්ටමෙන් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹුණි. මෙහිදී යුද හමුදාවේ මූලිකත්වයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුවිය. කෙසේ නමුත් ඒ පිළිබඳ විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් සේම වෛද්‍ය වෘත්තිකයින් අතරින් ද මතුවනු දක්නට ලැබුණි. මෙම තීරණයට විරෝධය දක්වමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ …
Continue Reading
ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව
-
Editor
-
September 10, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන් 29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. වසංගතයේ බිහිසුණු දුක් අඳෝනා අස්සෙන් රජයේ කොරෝනා ලොක්කන්ගේ ව්‍යාජ සංඛ්‍යාත්මක ජයඝෝෂා ඇසීමට ලැබීම අවාසනාවන්ත දෛවයේ සරදමකි. රජයේ නිල දත්ත අනුව මේ වනවිට අවුරුදු 30ට වැඩි ජනගහනයයෙන් 100% පළමු මාතාව ලබාගෙන ඇති අතර,අවුරුදු 30ට වැඩි 82% ක් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණය කොට ඇත. …
Continue Reading