කෘෂිකර්මාන්තයට තවත් කාර්ය සාධන බළකායක්

තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සඳහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගිය ජූලි මස 26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි. සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා ⁣මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. මෙම සියලු දෙනා …

Continue Reading

නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට පියවර පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානය රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නිර්දේශ මත මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි …

Continue Reading

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ සම්මානිත කෘතීන් ප්‍රකාශයට පත්කරයි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 හි සම්මානිත ග්‍රන්ථ ලේඛනය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2020 වසරේ ප්‍රකාශිත කෘතීන් අතරින් හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය සම්මානනීය ලේඛිකාවක වන කැත්ලීන් ජයවර්ධන මහත්මිය විසින් රචිත ‘ඉවුරු ගඟ සිඳී ගියදා’ නව කතාවට හිමිව ඇති අතර පසුගිය වසරේ හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය ලෙස සුමුදු නිරාගි සෙනෙවිරත්න මහත්මිය රචනා …

Continue Reading

හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක මුදල් තැන්පතුවක්

කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ අදාළ භාණ්ඩ ලැයිස්තුව පහත පළ වේ. …

Continue Reading

වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට නීති එයි

වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන හතක් ශ්‍රී ලංකාව තුළ  නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම  තහනම් කිරීමේ ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද එම තහනම සඳහා ලැබුණු බවද ඇමැතිවරයා කීය. පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පරිසර අමාත්‍යාංශයේ …

Continue Reading

Ghost writers: පාසල් රචනාවේ සිට PHD එකත් හොරට ලියා දෙන අලුත්ම ක්‍රමය

විභාග වංචා ගැන අපි බොහෝ දේ දන්නවා. ඇතැම් විට කරලත් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් විභාග වංචා කිරීමට උපකාර කිරීම කියන්නේ මේ වන විට ගෝලීය කර්මාන්තයක් බවට පත් වූ දෙයක්. ඒත් අපි මේ කතා කරන්නේ විභාග වංචාවල අලුත්ම ප්‍රවණතාව ගැන. එහි විශේෂත්වය වන්නේ මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණ ජාවාරමක් වීම. මේ ලිපිය ඇතැම් විට ඔබට මග පෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඒත් මේ …

Continue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් අලුත් ඉල්ලීමක්- බලධාරීන්ගේ අවධානය ඕනෑ

දින  දෙකකට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (09) දින අලුයම හතරට එළවළු වෙළඳාම සඳහා විවෘත කෙරුණ ද එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින්ට මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන්ට පැය ගණනාවක් ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල ලත වීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇතුළත මෙන්ම දඹුල්ල නගරයේ සෑම වර්ගයකම එළවළු පැටවූ ලොරි රථ වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර …

Continue Reading

අඹු සැමියන්ට විශේෂ ඉල්ලීමක්

‘‘හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අඹුසැමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළ අතපත්තු මහතා ඊට හේතු වශයෙන් පවසා සිටියේ දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් මෙය යහපත් පියවරක් වනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා “කොවිඩ් …

Continue Reading

මන්නාරම ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගැන ගම්මන්පිල කළ අපූරු හෙළිදරව්ව

මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින්  රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි.47 මෙන් තුන් …

Continue Reading

පාසල් යළි විවෘත කිරීමේ වගකීම කාටද ? : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය

රටේ පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පාසල් නැවත විවෘත කිරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දිය නොහැකි බවයි. සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම සලකා බලා පාසල් නැවත විවෘත කිරීමට අවසර දෙන පරිදි පරිසරය සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බව ද ඔහු පැවසීය. …

Continue Reading