’25 වැනිදා සේවය වාර්තා කරනවා’ – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය

ලබන 24 වැනි සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු – විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද (18) නිවේදනය කළේය. මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ , 21 හා 22 ඒකාබද්ධ ගුරු සංගම් වැඩ වර්ජනයක නිරත වන බවයි. මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ …

Continue Reading

‘කුමන බාධා පැමිණියත් 21දා පාසල් ආරම්භ කරනවා‘- අධ්‍යාපන ඇමති

කුමන බාධා පැමිණියත් ලබන 21 දින වෙනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට අඳහස් දක්වමින් මේ බව පැවසීය. අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති ඉදිරියේ පැහැදිළි තීරණය ප්‍රකාශ කළ බවත් එය අවසාන තීරණය බවත් ලබාදීමට හැකි මුදල් ප්‍රමාණය අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය. පාසලට නොපැමිණෙන ගුරුවරු ඇති නොවේවා..!” යැයි තමන් ප්‍රාර්ථනා …

Continue Reading

NMRA වංචා හොයන්න ආ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක්

NMRA වංචා හොයන්න ආපු විශේෂඥ කමිටුව, වංචාවේම අතකොළුවක් වෙමින් තිබෙනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළේය. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ. ‘‘ඖෂධ නියමන අධිකාරීයේ දත්ත වංචාව නිවැරදී කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් කරගෙන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරාධමය කාරණයක් වන …

Continue Reading

විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි

අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  සඳහන් කරයි. අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් ⁣කළේය. මොණරාගල , හම්බන්තොට හා රජරට …

Continue Reading

යොහානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද (16) වාර්තාවක් තැබුවාය. ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය. මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය  වූයේ ඉවුම් පිහුම් කලාව කියා …

Continue Reading

ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය  ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි නගරාධිපතිවරයා  වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් …

Continue Reading

පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (16) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා, ‘පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ …

Continue Reading

මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි. කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි …

Continue Reading

Covid-19: නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.

Continue Reading

2021 Global Hunger Index : ශ්‍රී ලංකාවේ සාගින්න වැඩි වෙලා –

ලෝක සාගිනි දර්ශකය 2021 (2021 Global Hunger Index) පසුගිය දා නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබන්නේ Welt Hunger hilfe සහ Conern Worldwide යන සංවිධාන විසින්. මෙම වාර්තාවට රටවල් 116ක දත්ත සලකා බැලෙන බව සදහන්. මෙම වාර්තාව අනුව ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට පත්ව සිටින අතර පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාව …

Continue Reading