පොල් ගෙඩි කෝටි 190ක් හිඟයි – පොල් සහ තෙල් මිල අහස උසටම යයි ද ?
පොල් බිලියන 1.9ක අවශ්‍යතාවය රජය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් දේශීය පොල් සහ පොල්තෙල් යන දෙකෙහිම මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය (NMCRP) පවසයි. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි බිලියන 3ක් වන අතර රටේ පොල් සඳහා ඇති ඉල්ලුම ගෙඩි බිලියන 4.9ක් බවයි. “ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෙඩි බිලියන 1.8ක් අවශ්‍ය වන අතර පොල්තෙල් …
Continue Reading
ධුරයෙන් පහකළ ලිට්‍රෝ සභාපති තේෂාර පැයකට පසු යළි පත් කරයි
-
Editor
-
January 13, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (13) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත …
Continue Reading
ලිට්රෝ ගෑස් පර්යන්තය ජනපතිගේ නිරීක්ෂණයට
කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය. ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ. ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ …
Continue Reading
‘මුදලට බලයට කෑදර පාලකයින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්සලා‘
-
Editor
-
January 12, 2022
-
Uncategorized
-
0 Comments
මුදලට බලයට කෑදර පාලකයින් විසින් අපේ රට අද ඉන්දියාවේ බල දේශපාලනය ඉදිරිපිට දණගස්වා අපේ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට තිබෙන ජාතික සම්පතක් වෙච්ච ත්‍රීකුණාමල තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ලෝකයේ පොසිල ඉන්ධන අවසන් වූ පසුවත් තබා ගැනීමට හැකිවන පරිදි 2072 දක්වා වසර 50ක කාලයකට මෙලෙස පැවරීම හරහා ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ත්‍රීකුණාමලයෙන් ගලවා දැමීමේ …
Continue Reading
ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන තැනට
ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි. රටෙහි සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත් එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය. හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව …
Continue Reading
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹේ
-
Editor
-
January 12, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඵලකය නිරාවරණය කළහ. අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු …
Continue Reading
‘කාබනික වගාවට කඩේ ගිහින් මගේ දේශපාලනය විනාශ වුණා‘ – කෘෂි ඇමැති මහින්දානන්ද
“මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ අද (11) පෙරවරුවේ කෘෂිකර්ම …
Continue Reading
ඉන්දියාව ආර්ථික ආශ්චර්යයකට සැරසෙයි !
2022 මාර්තු 31 න් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස සිය ස්ථානය නැවත ලබා ගැනීමට සූදානම් වේ. 2022 ජනවාරි 9 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද Khaleej Times එහි වාර්තාව ප්‍රකාශ කළේ, 2030 වන විට ජපානය ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස ඉන්දියාව අභිබවා යාමට ඉඩ ඇති අතර, රටේ දළ දේශීය නිෂ්පාදිතය ජර්මනිය සහ එක්සත් …
Continue Reading
ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක්
-
Editor
-
January 11, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පසුගිය 10 වැනිදාට යෙදුනු ලෝක හින්දි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා ‘හින්දි ප්‍රවීණතා පාඨමාලාවක්’ දියත් කරන ලදී. මෙම උත්සවය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (SVCC) පැවැත්විණ. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් බැවසුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවාවන්හි නිලධාරීන් 70 දෙනෙකු ඊට …
Continue Reading
අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ. ජාතික හා …
Continue Reading