2025 දී රබර් නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට EDB සැලසුම්
2021 වසරේ රබර් නිෂ්පාදන අංශයෙන් ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආදායමක් ලබා ඇති අතර එය 2025 වන විට ඩොලර් බිලියන 3 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අදහස් කරයි.මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රබර් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් සඳහා හොරණ ප්‍රදේශයේ යෝජිත කර්මාන්ත කලාපය ඉක්මනින් යථාර්ථයක් වනු ඇතැයි EDB අපේක්ෂා කරයි. පසුගිය වසර කිහිපය තුළ …
Continue Reading
තනි ඇහැට අඩන්න හිතෙන ‘කුණු ළුෑණු ජාවාරමේ අලුත්ම කතාව‘
ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට වලින් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළුණු තොගයක් කාන්තාවන් යොදා හොඳ ළුණු වලට කලවම් කොට වෙඳපොළ යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන …
Continue Reading
ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ
-
Editor
-
January 11, 2022
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන බව වෛද්‍යවරු පවසති. බෙනට්ගේ ජීවිතය රැක ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකෙරුණු නමුත්, එහි දිගුකාලීන බලපෑම කෙසේ වනු …
Continue Reading
ජාතික ගොවි සමුළුවෙන් රජයට යෝජනා 07ක්
මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ. දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට කරුණක් බව සමුළුව ඇමතූ එහි සංවිධායකවරයෙකු වන පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් අලුත්වැව නැඟෙනහිර ගොවිසංවිධානයේ සභාපති පී.කේ.ඩී.විජේරත්න මහතා …
Continue Reading
මෛත්‍රී ආණ්ඩුවට ‘රිදෙන්න දෙන ගමන් හෙළි කළ විශේෂ රහස‘
ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසීය. “අපේ පක්ෂය රට පුරා සිටින අපගේ නියෝජිතයින් දැනුවත් කිරීමට පටන් ගෙන තිබෙනවා. …
Continue Reading
ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ විශේෂ හෙළිදරව්ව‘
රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2019 ජනාධිපති ධුරයට පත් වූ වහාම රසායනික නොවන පොහොරවලට මාරුවීමට තීරණය කළ බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළ නමුත් …
Continue Reading
‘විදුලිය කපන හැටි‘ ලංවිම නිල වශයෙන් කියයි
-
Editor
-
January 10, 2022
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30 – 7.30 අතර පස්වරු 7.30 – 8.30ත් අතර සහ පස්වරු 8.30 – 9.30ත් අතර වශයෙන් කලාප හතරට විදුලි කප්පාදු කරන …
Continue Reading
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක්
2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිල දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කුමුදේශ් මහතා, ‘ සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ …
Continue Reading
විදුලි කප්පාදුව ගැන ජනපති සහ විදුලි ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය …
Continue Reading
නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට
අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. ගින්නෙන් තවත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් ඇති බවත් මිය ගිය බොහෝ …
Continue Reading