යශංකර් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී දකුණු ඉන්දිය මහ ඇමැති කළ ඉල්ලීම
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් මුදා හැරීමට සියලු පියවර ගන්නා තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජයට බල කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. පුදුකෝට්ටායි දිස්ත්‍රික්කයේ කෝට්ටයිපට්ටිනම් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් සිව් දෙනෙකු පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය. තමිල්නාඩු මහ ඇමති එම්කේ ස්ටාලින් …
Continue Reading
දකුණු අප්‍රිකාව ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20I තරඟාවලිය නිවේදනය කරයි
මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තරග හතරකින් යුත් T20I තරඟාවලියක් සඳහා ඉන්දියාව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය (Cricket South Africa – CSA) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (Board of Control for Cricket in India – BCCI) 2024 නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන තරගාවලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර …
Continue Reading
අධිවේගී මාර්ග අයකැමියන්ගේ සුපිරි ගැහිලි COPE එකේදී එළියට
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල මුදල් අයකැමියන් ගාස්තුවලින් සියයට 20ක් සොරකම් කරන බවට ගණන් බලා ඇති බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් සුබසිංහ මහතා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැවසීය. කමිටු සාමාජිකයින් පැවසුවේ මුදල් අයකැමියන්ගේ වැඩ වර්ජනයකදී හමුදාව විසින් කුටි ක්‍රියාත්මක කළ දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගාස්තු ඉහළ ගිය බවත්, අනෙකුත් දිනවල එකතු කිරීම් පිළිබඳව ප්‍රශ්න මතු කළ බවත්ය. …
Continue Reading
ගෝඨාගේ පාලන සමයේ වැඩ ගැන ජනපති සිහිපත් කළ දේ
නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළා – කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා. ජනපති රට තුළ සිදු කළ ආර්ථික විශ්ව කර්මය ලෝකයේම පිළිගැනීමට ලක්ව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා. කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට ජනපතිගෙන් ප්‍රණාමය ඖෂධ, ඉන්ධන සහ …
Continue Reading
අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. එසේම අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත අලුත්වැඩියා කර ගැනීම සඳහා …
Continue Reading
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවධානය
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ප්‍රමුඛතාව. සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජූලි මාසයේ දී ඇරඹේ. මෙරට දියර කිරි කර්මාන්තය නඟා සිටුවීමට සහ පොහොර නිෂ්පාදනයට ද ඉන්දියාවේ සහාය. බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා …
Continue Reading
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
-
Editor
-
June 21, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව …
Continue Reading
ඉන්දීය විදේශ ඇමති ජනපති හමු වෙයි
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි. දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව අද (20) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය. ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක
-
Editor
-
June 19, 2024
-
විදේශීය
-
Foriegn News
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා 2024 ජුනි 20 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදැකීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු …
Continue Reading
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) – 2024 මැයි
2024 මැයි මාසගේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා ගේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ගපන්නුම් කරයි නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මැයි මාසගේ දී දර්ශකාංක 58.2ක් වාර්තා කරන ලදී. සේවා නියුක්තිය හැර අසෙකුත් සියලුම උප දර්ශක, මාසය තුළ දී කඩයිම් මට්ටමට වඩා ඉහළ ගිය අතර, එහි ප්‍රිඵලයක්ත සලස සමේත දර්ශකය ද ඉහළ ගිසේය. සේවා …
Continue Reading