මහින්ද චීනයේ නිල සංචාරයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) පෙරවරුවේ චීනයට පිටත්ව ගිය අතර, එහි රැඳී සිටින කාලය තුළ චීන අග්‍රාමාත්‍ය ලී චියැං සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව  වාර්තා වේ.  බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයකට අනුව …

Continue Reading

LPL පස්වැන්නට ‘පවර් බ්ලාස්ට්‘ එක්වෙයි

ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත. සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර 30 සීමාවට පිටතින් පන්දු රකින්නන් …

Continue Reading

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි. “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කරන්න …

Continue Reading

ජූලි 02 දා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.  

Continue Reading

රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ගැන නාමල් කියයි

රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට  මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ‘’මැදවච්චිය …

Continue Reading

ජනපතිගේ සුභ ආරංචි ඇසුණ ගමන් ‘NPP සහ SJB‘ වුණ දේ ගැන මනුෂ කිව්ව කතාව

‘රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය ඇසුණ ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා‘ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. ‘රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන …

Continue Reading

SJB 20ක් රාජිත එක්ක පිම්මකට සූදානම්

වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බව හිටපු ඇමැති රාජිත සේනාරත්න පවසයි. ඔහු පවසන්නේ මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට තමා සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බවයි. ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ‘  

Continue Reading

වෛද්‍යවරුන් රට හැර යාම වැළැක්වීමට විශේෂ ගෙවීම් ක්‍රමයක්

වෛද්‍යවරුන් රට හැර යාමෙන් සිදුවන පාඩු අවම කිරීම සඳහා විශේෂිත ගෙවීම් ක්‍රමයක් ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බල මණ්ඩලය විසින් පසුගියදා යෝජනා කළේය. වත්මන් ප්‍රතිපත්ති වෛද්‍ය වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කරතාවන්ට, විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවල සේවය කරන අයට ස්ථාන මාරුවීම් සහ දිරිගැන්වීම් සම්බන්ධයෙන් දායක වන බව එය අවධාරණය කළේය. පසුගියදා පාර්ලිමේන්තුවේ දී කැඳවා තිබූ මෙම රැස්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading

මහේල ජයවර්ධන ගත් තීරණාත්මක තීන්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ තනතුර දැරූ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ජයවර්ධන සිය ධුර කාලය තුළ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ බවයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ ජයවර්ධන ඉල්ලා අස් වූයේ මන්දැයි හෝ එය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු …

Continue Reading

නීතිපතිවරයාගේ සේවා දිගුව යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි ප්‍රතික්ෂේප කර තිබේ. පසුගියදා පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් පස් දෙනෙකු දීර්ඝ කිරීමට විරුද්ධ වූ අතර තිදෙනෙකු ඊට සහාය පළ කළේය. රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම සභාව විසින් ප්‍රතික්ෂේප කළ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු ප්‍රතික්ෂේප කිරීම ජුනි මාසයේදී …

Continue Reading