හිරුණිකාගේ නීතිඥයා කළ හෙළිදරව්ව සහ මහාධිකරණයෙන් කළ ඉල්ලීම
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
තම සේවාදායිකාවට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර …
Continue Reading
උද්ධමනය ජුනි මාසයේ දී ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, …
Continue Reading
ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙන ලකුණු
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද මෙම තත්ත්වය ඉවහල් වන බව අමාත්‍යවරයා පැවසීය. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ …
Continue Reading
සරත් ෆොන්සේකාගේ අලුත්ම පොත දොරට වැඩිය දා ජනපති අලුත් පොතක් පෙරළයි
-
Editor
-
June 28, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
යුද අභියෝගය ජයගත්, දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකියි- ජනපති. තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Continue Reading
ලංකාව තවත කෙන්යාවක් නොවී බේරුණේ කොහොමද ? ජනපති කියන කතාව
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් පවසයි. ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද …
Continue Reading
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට බිලියන 11.6ක්
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. …
Continue Reading
ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ ජනපති ගැන දුන් ‘සහතිකය‘
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම …
Continue Reading
තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක් නියම කළේ එම වරදවල බරපතළකම සැලකිල්ලට ගෙනය.
Continue Reading
T20 World Cup final: ඉන්දීය නායකයාගේ අලුත්ම තුරුම්පුව කුමක්ද ?
-
Editor
-
June 28, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අවශ්‍ය වන්නේ බාබඩෝස් හි පැවැත්වෙන T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වදින විට තම කණ්ඩායම සැහැල්ලුවෙන් තබා ගැනීමට බව ක්‍රීඩා විචාරකයෝ කියති. සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන ICC T20 ලෝක කුසලාන ශූරතාව අපේක්ෂා කරන බැවින් සන්සුන්ව සිටින ලෙස රෝහිත් ෂර්මා සිය කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය. බ්‍රහස්පතින්දා ගයනාහිදී එංගලන්තයට එරෙහිව ලකුණු 68 ක තියුණු …
Continue Reading
මහින්දානන්ද, මනූෂ සහ ප්‍රසන්න හතර වටේට නෙළන හැටි
-
Editor
-
June 28, 2024
-
දේශපාලන
-
political
-
0 Comments
ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රණතුංග ප්‍රකාශ කළේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසු රට මෙහෙයවීමේ භාරදූර කාර්යය භාර ගනිමින් …
Continue Reading