Full Story: ජනපති ජාතිය අමතා හෙළි කළ ‘සුබ ආරංචිය‘ මෙන්න !

විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය රටට ආදරය කරන සියලුදෙනා ලැබු සුබ ආරංචියක් ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්. ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනාවා. හුණුවටයේ කතාවේ මෙන්ම දරුවා රැක ගන්න කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. නිවරැදි තීරණය …

Continue Reading

2024 මැයි මාසයේ අපනයන ආදායම 9.4%කින් ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයක් බවත් 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින් අඩු වී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. අපනයන සංවර්ධන මණ්ඩලය …

Continue Reading

ගුරු-විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දැමීමේ ගැන අලුත්ම තීන්දුව

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සිය අසනීප නිවාඩු ව්‍යාපාරය හෙට (27) දෙවන දිනටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ත්‍රස්ත සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් තම ඉල්ලීම්වලට සහය පළ කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානයට රැස්ව සිටින අතර, අද පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූ …

Continue Reading

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ බිහිසුණු ප්‍රතිවිපාක හෙළිවෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් හෝ Internet Gaming Disorder (IGD) ලෙස හඳුනාගෙන ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපදේශක මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පැවසීය. ඔහු පැවසුවේ IGD මනෝචිකිත්සාවේ 11 වන සංස්කරණයේ සහ ඇමරිකානු මනෝවිද්‍යා ආයතනයේ රෝග වර්ගීකරණයේ පිළිගත් බවයි. අන්තර්ජාලයේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා සමාන බව ද …

Continue Reading

ඇමෙරිකාවට හිසරදයක් වූ ‘විකිලීක්ස් නිර්මාතෘ‘ ගැන අලුත්ම පුවත

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට සහ ඒවා හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් …

Continue Reading

තරුණයින්ගෙන් ජනපතිට දැවැන්ත ප්‍රශ්න පත්‍රයක්

තරුණ පරපුරට අවශ්‍ය අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම පිළිබඳ රට පුරා පුළුල් සංවාදයක් ආරම්භ කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට තුළ අලුත් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අලුත් ගමනක් යා යුතු බවත්, එහිදී තරුණ පරපුරට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (25) අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ජාතික …

Continue Reading

ගීතා ජනපති මුරුංගා අත්තේ තියයි – ඇත්ත කතාව කුමක්ද ?

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා …

Continue Reading

උරුමය ඔප්පු ලබාදීම කඩාකප්පල් කරන නිලධාරීන්ට වැඩ වරදීවිද ?

තම උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ- ජනපති. උරුමය වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවන රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් පැසසුම්. උරුමය වැඩසටහන සමඟ පක්ෂ බේදයෙන් තොරව එක්වන ලෙස ජනපති සියලු දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලයි. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා …

Continue Reading

ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණ ඇත. මෙම එකඟතාවන් සමඟින්, ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා ණය …

Continue Reading

කැබිනට් සංශෝධනයක් ගැන කටකතා – චම්පික, ෆොන්සේකා සහ රාජිතට අමාත්‍යධුර ?

පාඨලී, රාජිත, ෆොන්සේකා ජනපති සමග අත්වැල් බැඳගනී ඉදිරි ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂයේ පරිපාලන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත ඉදිරි සති දෙක තුළ නැවත සංශෝධනයක් සිදුවනු ඇතැයි කටකතා  ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ දේශපාලන කරළිය තුළ කටකතා පැතිරෙමින් තිබෙන බව ‘ඩේලි මිරර්‘ වාර්තා කරයි. දේශපාලන පක්ෂ අතර අපේක්ෂාව සහ කුතුහලය අවුස්සමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ …

Continue Reading