අපි එකතු වෙනවා හැබැයි කොන්දේසියක් මත-ඒකාබද්ධ විපක්ෂය
-
RSL
-
November 19, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ එසේ නොමැතිව ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බවයි. ගම්පහ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් සිසිර …
Continue Reading
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27 වැනිදා
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පෙර දින නියම කරගත් ආකාරයට නාමයෝජනා කැඳවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ. අද (17) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන …
Continue Reading
සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන, මතවාද
-
0 Comments
රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින් රාජ්‍ය ඇමැතිවරයා කතා කරද්දී ඊට බාධා කළ නාමල් රාජපක්‌ෂ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සුජීව ඇමැතිවරයා පනස් වතාවක් දුරකථන ඇමැතුම් ලබා …
Continue Reading
20 දා බැඳුම්කර කොමිසමට එන්න සභාපතිගෙන් අගමැතිට ඉල්ලීමක්
-
RSL
-
November 17, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන සඳුදා (20) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස කොමිසමේ ලේකම්වරයා මගින් දැනුම් දී ඇති බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (16 වැනිදා) පැවසීය. කොමිසම විසින් අගමැතිවරයාට ලිතව ඉදිරිපත් කළ ප්‍රශ්න කීපයකට ඔහු පිළිතුරු සපයා ඇති බවත් ඔහුගෙන් ඇසූ ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු ඇතුළත් ලේඛනය කොමිසමේ ලේකම්වරයාට බාර …
Continue Reading
හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් වාහන බදු හා ලීසිං ගැන අයවැයෙන් සිදුවූ වෙනස මෙහෙමයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළ පරිදි හයිබ්‍රිඩ් වාහන මිලදී ගැනීමේදී වටිනාකමින් සියයට 50 ක් ලෙසට පැවති ලීසිං පහසුකම සියයට 70 ක් දක්වා ඉහළ නංවා ඇත. මේ අතර ලියාපදිංචි නොකළ විද්‍යුත් මෝටර් රථ සඳහා ලබාදුන් බදු සහනය ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ද ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මෝටර් රථයක් නිෂ්පාදිත දිනයේ සිට වසරක කාලයක් සඳහා මෙම …
Continue Reading
මත්තල අයිති කාරයෝ ගුවන්තොටුපලට කඩාවදී
තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී තිබේ . වන අලියා ඇතුළුවීම සඳහා ගුවන්තොටුපොළ වටා ඇති වැට කඩා තිබේ. ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියා පලවා හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කීපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබේ . හම්බන්තොට …
Continue Reading
අජිත්ගේ 2/3 හීන බොඳ වෙයිද? අය වැය ඡන්දෙ ගැන TNA තාම තීරණයක් නෑ
2018 වර්ෂය සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (16) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අයවැය ලේඛනය පසුගිය 09 වන දින මුදල් හා ජනනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව පසුගිය 10 වන දින සිට අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර අද දිනයේ හය වන දිනටත් විවාදය පැවැත්වීමට නියමිතය. විවාදයෙන් අනතුරුව පස්වරු …
Continue Reading
ජනපති නිවාස අඩස්සියට: හමුදාව රටේ පාලනය නතු කරගනී
-
RSL
-
November 16, 2017
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
0 Comments
සිම්බාබ්වේ රාජ්‍යය තුළ කඩිනමින් සාමය ස්ථාපිත කරන්නැයි අප්‍රිකානු සංගමය අවධාරණය කරයි සිම්බාබ්වේ රාජ්‍යය තුළ වහාම ව්‍යවස්ථානුකූලව නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙසට අප්‍රිකානූ සංගමය අවධාරණය කර තිබේ. අප්‍රිකානූ සංගමය පැවසූවේ, මේ වන විට සිම්බාබ්වේ රාජ්‍ය හා ජනපති රොබට් මුගාබේ හමුදා පාලනය යටතට පත් ව ඇති බව ය. සිම්බාබ්වේ රාජ්‍යයේ නීත්‍යානුකූල ආයතන වෙත අප්‍රිකානු සංගමයේ පූර්ණ සහය හිමිවන බව එම සංගමයේ …
Continue Reading
ද. කොරියාවේ මැග්නිටියුට් 5.5 ක භූමි කම්පා 4 එකදිගට
දකුණු කොරියාවේ දකුණුදිග වෙරළ අසලට බලපෑ මැග්නිටියුට් 5.5 ක අගයකින් යුතු භූමිකම්පා තත්වයක් අද උදෑසන සිට ඇතිවූ බව විදෙස් පුවත් වාර්තා කරනවා. Yonap news agency ය වාර්තා කරන අන්දමට දකුණුදිග වෙරලේ Pohnag port city සිට කිලෝ මීටර් 6ක් දුර ප්‍රදේශයට භූමිකම්පාව බලපා ඇති බව පැවසෙනවා. කිලෝ මිටර් 300 ක් දුරින් පිහිටා ඇති සෝල් අගනුවර පදිංචිකරුවන්ට එම භූමිකම්පාව දැනුණු බව සහ …
Continue Reading
රත්නපුර සමන් දේවාලය ප්‍රතිසංස්කරණයට මිලියන 100ක්
-
RSL
-
November 15, 2017
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීම මත රුපියල් මිලියන 100ක මුදලින් ඓතිහාසික රත්නපුර සමන් දේවාලයේ වසර ගණනාවක් අලුත්වැඩියා නොකළ වහලය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කළේය. ඒ වෙනුවෙන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි. මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පසු බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වුණු රත්නපුර මහ …
Continue Reading