සමාජ යටිතල පහසුකම් ශක්තිමත් කරන – අධ්‍යාපනය,වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක්

රජය අධ්‍යාපනයට මුල්තැන දෙමින් රජයේ විශ්වවිද්‍යාල හා අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මෙවර අයවැයෙන් සුබසාධනයට වෙන් කළ මුදල කිසිලෙසකින් කපා නැතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. විසර්ජන පනත් කෙටුම්පත 2018 - අද(15) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර...

අයවැයෙන් වාහන මිල වෙනස් වෙන හැටි

සුසුකි වැගන් ආර් බදු රු.ලක්‍ෂ 4 කින් බසී - හොන්ඩා ෆිට්‌ ලක්‍ෂ 7 ත් ලක්‍ෂ 54 ත් අතර මිලකින් නගී අයවැය මගින් ඩීසල් සහ පෙට්‍රල් වාහන සඳහා වූ රේගු බදු සංශෝධනය කිරීම අනුව 'සුසුකි වැගන් ආර්' මෝටර් රථ සඳහා වූ...

අවුරුදු 100 ඉක්ම වූ “350 දෙනෙක්” ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම් දණ්ඩක් ලෙසින් සැලකෙන බව ද...

මුදල් ඇමතිගේ අය වැය කතාව අද පස්වරු 3 සිට

2018 වසර සදහා වන රජයේ අය වැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. 2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන...

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

අද මධ්‍ය රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර ඇති බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඒ අනූව, ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ, විශේෂ වෙළද භාණ්ඩ බද්ධ පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල්, ලොකුලූණු සහ පොල් තෙල්, ෆාම්...

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වැඩ වර්ජනයක්

අද රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතාවට ස්ථිර විසඳුමක් ඉල්ලමිනි. දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ...

තෙල් පෝලිම් අවසන් වෙන ලකුණු : පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාවක් පැමිණේ

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බව ය. ලබන 11 වන දා ඉන්ධන...

විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියයාමට අදාළ සත්‍ය හේතුව හෙළිවේ…!

දිනය – 2017-10-23 ස්ථානය – හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ “ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක්...

විශේෂඥ කමිටු වාර්තා කෙටුම් පත ජනපති වෙත

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (01) පිළිගන්වනු ලැබිය ඒ කමිටු සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ විසින්. ශ්‍රි ලංකාව 2030 වසර වනවිට ආර්ථික , සමාජයීය හා පරිසර ක්ෂේත්‍ර ඔස්සේ සපුරා ගත යුතු...