ජනපති මෛත්‍රීගෙන් රුසියානු ජනපතිට රහස් ලිපිගොනුවක් සමඟ සුවිශේෂී ආරාධනයක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (15) සිදු විය. ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය …

Continue Reading

මේ බොරුවට ඔබත් හසුවුණාද..?

සූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි. සූර්යබල සංග්‍රාමය සම්පූරණ වැඩසටහන සැලකුවහොත් මෙගාවොටේ 01 බැගින් වන බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම එක් ඒකකයකට රු. 16.00 පමණ වෙනවා. මෙගාවොට් 10 වගේ බලාගාරයන්ගෙන් විදුලිය මිලදී ගන්නේ රු. 11.82 ක පමණ සිට රු 12.50 දක්වා වූ …

Continue Reading

අනාගත ජනාධිපති වන්නේ චමල් රාජපක්ෂ නම් සන්තෝසයි – අස්ගිරි මහ නාහිමි සිය ආශිවාර්දය පළකරති

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා වැන්නකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා සතුටට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ඓතිහාසික ,දොඩම්වල දියකෙලිනාවල කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ 21ක් රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සහ නිරාවරණය කිරිමේ මහා පුණ්‍යොත්සවය ඊයේ (15) පැවැත්වුණි. ඒ අස්ගිරි පාර්ශ්වයේ මහානායක …

Continue Reading

තව්හිද් ජමාත් ත්‍රස්තයින් පණ පිටින් අත්අඩංගුවට ගත් මෙහෙයුම..!

සෞදි අරාබි පොලිසිය මගින් එරටදී අත්අඩංගුවට ගෙන සිටි ජාතික තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා බව කියන මොහොමඩ් මිල්හාන් හෙවත් අබු සීලන් නමැත්තා ඇතුළු එම සංවිධානයේ ත්‍රස්‌තවාදීහු පස්‌දෙනෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ. සෞදි අරාබි පොලිස්‌ අත්අඩංගුවේ පසු වූ ත්‍රස්‌තවාදීන් පස්‌දෙනා ගෙන ඒම සඳහා මීට දින කීපයකට උඩදී එහි ගිය අපරාධ …

Continue Reading

ඇමති රාජිතට එරෙහිව බරපතළ චෝදනා ගොනුවෙයි..! ඇමතිධුරය දන්දීලවත් බේරෙන්න බැරිවෙයි..!

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුවද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම, ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන …

Continue Reading

එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය. චම්පිකගේ ජාතික මග – පන්නරය- …

Continue Reading

මගේ නිර්දෝෂීභාවයේ සත්‍යය අද හෙළිවෙලා තිබෙනවා..(වීඩියෝ)

“බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි. අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්ත සැකකරුවන් 77ක් CIDයේ, 25ක් TIDයේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන අතර තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන බවයි. මේ අතර සෞදි අරාබියේ ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන අද අළුයම මෙරටට රැගෙන ආ සැකකරුවන් 5 …

Continue Reading

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රාජ්‍ය නිළධාරින් කෝටුමස් කිරිමට එරෙහිව විරෝධතා ගොනුවෙයි; කථානායකටත් පැමිණිලි

මෙරට ජාතිවාදය, අන්තවාදය පතුරුවන සහ ඊට උඩගෙඩි දෙන කුප්‍රකට දේශපාලඥයින් විසින් සංවිධානාත්මකව පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දඬමීමා කරගනිමින් මෙරට රාජ්‍ය සේවය සහ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය අමු අමුවේ කෙළෙසමින් ඔවුන්ව කෝටුමස් කරමින් සිටින බව “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිති. කරුණු …

Continue Reading

විදී සටන්, බොරු සංදර්ශන අවශ්‍ය නැහැ; රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවා ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග කෙළින්ම කියයි (වීඩියෝ)

ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත පරපුරේත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන “රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක්” වෙනුවෙන් රජයට පවරා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා …

Continue Reading