පාස්කුදා ප‍්‍රහාරය වළක්වා නොගැනීම ගැන පෙත්සම් විභාගයට
මොහමඞ් සහරාන්ගේ ‘තව්හිද් ජමාත්’ නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය කතෝලික පල්ලිවලට හා ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු හා අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් මහජනතාවගේ ආරක්‍ෂාවට පියවර නොගැනීම ගැන චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීමට හත්දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් ඊයේ (08) පත් කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, …
Continue Reading
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි (වීඩියෝ)
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි. සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ (07) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. තවදුරටත් අදහස් දක්වමින් ජූජ්‍ය ගලගොඩාත්තේ …
Continue Reading
ඇමති රාජිත කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ සැලැස්මක
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට වසර 15 කට බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත්, ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් රජයේ …
Continue Reading
සජිත් සහ ගෝලයින්ගේ සිහින බොඳවන යෝජනාවක් ලඟදීම අනුමැතියට
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කෙරෙමින් පවතී. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ එකඟතාවය මෙන්ම පාක්ෂිකයින්ගේද අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නන් තම අධ්‍යාපන සුදුසුකම් සහ තමන්ගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය හා ආසනය ජය ගැනීම ගැන එහිදී සලකා බැලීමට නියමිතය. මෙම යෝජනාව …
Continue Reading
අගමැතිගෙන් පසු ගෝඨාභය සහ ජනපතිත් තේරීම් කාරක සභාවට කැඳවීමේ සූදානමක්!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනකු පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා, …
Continue Reading
ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය කරුණු 25කට එකඟතාවය! මැතිවරණය අනුව තරඟ කරන නම, ලකුණු වෙන වෙනම!(විඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ප්‍රතිපත්තිමය කරුණු 25කට සහ සන්ධානයේ නාමයට මූලික වශයෙන් එම පක්ෂ දෙකෙහි නායකයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මූලික එකඟතාවයකට පැමිණ ඇතැයි ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා …
Continue Reading
රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ
තමන් බලයේ සිටින තාක් රටට හානි දායක වන ආකාරෙයේ කිසිදු විදේශීය එකඟතාවයකට එළඹීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ දිනවල බොහෝ දෙනා අතර රටට අහිතකර සෝෆා, මිලේනියම් චැලේන්ජ්, ආදී ගිවිසුම් පිළිබඳව කතා බහට ලක්වන බවත් කෙසේ නමුත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් …
Continue Reading
කුප්‍රකට ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙද්දී හොරෙන්ම රටෙන් පැනලා
ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති කුප්‍රකට නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අද(05) උපදෙස් ලබා දී ඇත. කෙසේ වෙතත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේ නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝර් විශ්වජිත් දියබලනගේ ඊයේ (04) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති …
Continue Reading
මරණ දඬුවමට නියමව සිටින අයගෙන් තෝරාගත් අයට පමණක් මරණ දඬුවම ලබාදීමේ නියෝගය අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවයි!
මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් අතුරින් තෝරාගත් සිරකරුවන් හතර දෙනෙකුට පමණක් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් නීතිඥවරයෙකු වන කේ.එච්. ගීගනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අද (05) අධිකරණය ඉදිරියේ කරුණු දක්වා …
Continue Reading
ක්‍රිකට් ගහන්න විශ්ව විද්‍යාලයේ යන්න ඕනේ නෑ, දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය අපි හදනවා – අගමැති
21 වන ශත වර්ෂයේ අභියෝගයන් ජයගත හැකි, එම ශත වර්ශයේ තාක්‍ෂණයට මුහුණ දිය හැකි හා ඒ ශතවර්ෂයට සරිලන පරිදි ජීවත් විය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය නවීකරණයට ලක්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තාක්‍ෂණ දැනුමෙන් හා අධ්‍යාපනයෙන් පරිපූර්ණ දකුණු ආසියාවේ හොඳම පාසල් ක්‍රමය මෙරට ඇති කිරීමට කැප වන බවත්, එවැනි අලූත් දැනුමක් නොමැතිව ඉදිරියට යා නොහැකි බවත් වික්‍රමසිංහ …
Continue Reading