රණවිරුවන් මහ පාරේ නොමරා මරණ වැටුප් ප්‍රශ්නයට වගකිව යුත්තා ඇමති රවී හෙළි කරයි..!

කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය මේ වන විටත් රටේම අවධානයට ලක්වී ඇති නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රණවිරු ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට මුදල් අමාත්‍යංශය අපොහොසත් වීම තුළ රටේ මහජනතාවගේ දැඩි අප්‍රසාදයක්, වත්මන් රජය වෙත හිමිවී …

Continue Reading

දිල්රුක්ෂි ඩයස්ගේ කියුම් කෙරුම් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂිව ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිවරයා තමාට චෝදනා කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි. -උපුටාගැනීම- හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් …

Continue Reading

ගෝඨාභයගේ ජනාධිපති සිහිනයට පෙර ජාත්‍යන්තරයට යා හැකි මගක් විවර වෙයි..!

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම නිල නොලත් ගහලයා ලෙස කුප්‍රකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද වාර්තාවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව …

Continue Reading

යන්ත්‍රයයි, මන්ත්‍රයයි දෙකම අපේ අතේ

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ආණ්ඩු හදන යන්ත්‍රය සහ මන්ත්‍රය යන දෙකම තිබෙන්නේ අපේ අතේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් …

Continue Reading

ටයි කෝටි රෙදි අස්සෙන් පවා කුලයේ කුණු බේරේ..!

හෘදසාක්ෂියක් නැති මිනිසුන්ගේ එතැන ඇත්තේ කුණු ගඳ ගහන සැරවා ගෙඩියකි. ඉතිං හෘදසාක්ෂිය ක්‍රියාකාරී වියයුතු සෑම අවස්ථාවකම ඔවුන් වෙතින් වහනය වන්නේ ශිෂ්ට සම්පන්න මනුෂ්‍යත්වය නොව හාත්පස ගඳ ගස්සන දුගඳකි. සජිත්ගේ කල්ලිය ද එහෙමය. ඔවුන්ට හෘදසාක්ෂියක් නැත. ඒ නිසා යෝජනාවක් කළත් වෑහෙන්නේ කුණු ගන්දස්සාරයක් මිස අනෙකක් නොවේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ විධායක ජනාධිපති ධූරය ඉවත්කරලීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව කුල ප්‍රශ්නයක් …

Continue Reading

ජනාධිපතිවරණය නොවැම්බර් 16 පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසයි; ජනපති මෛත්‍රී මීලඟ පියවරට සූදානම්!

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම අද(18) පැවසීය. ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්විය හැකි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ කළ හැකි බවද ඔවුන් පවසයි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ඔහුගේ මීලඟ පියවර කුමක්ද යන්න පිළිබඳව දැඩි අවධානයක් පවතී. කෙසේ වෙතත් මීට අදාළ ගැසට් …

Continue Reading

පිල්ලි ගහපු කෝටි 200 TRC එකේ ලොක්කන්ගේ සාක්කුවේ.. ජනාධිපති සිරිසේනට පැල්පිටගෙන් අතේ පත්තුවෙන පිළිතුරක්

අපේ රටේ “සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා” නම් එක් ප්‍රකට ප්‍රස්ථාව පිරුළක් ඇත. ඒත් අද වන විට එය අලුත් ආරයකින් නව නිර්මාණයක් කිරීමට ජනාධිපති සිරිසේන නිසා හැකියාවක් උදා වී ඇත්තේ සිරිසේනගේම කිවුම් කෙරුම් නිසාවෙනි. ජනාධිපති සිරිසේන එදා මෙදා තුර ගැලරියට දුන් ටෝක් (කතා) නිසා තුළින් ඔහු එක් රැයින් තරුවක් වූ අතර ඉන් දින දෙක තුනකට පසු එම කතාව ජනාධිපති සිරිසේනටම …

Continue Reading

මේ රටට අභාග්‍යසම්පන්න ලේ සොලවන කාලයක් නැවත උදාවෙන්න දෙන්නෙ නැහැ – ඇමති රවීගෙන් සහතිකයක්

“මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි. විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ නායකයෙක් පත්කරගන්න අපි ක්‍රියා කළ යුතුයි. අපි අන්තවාදය තුළින් ඉතාමත් දුෂ්කරව ගමන් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නැවත …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සජිත්, මංගලගේ මිදුලේ සිට තටමයි… විධායකය ගැන ඇසූ සැනින් කෙකරබායි.. හෙට යළිත් කෙබර බාන්න සූදානම්..

අගමැති රනිල් ඊයේ (16) එජාප කණ්ඩායම් හමුවේ ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධ කමිටු තීරණය අනූව එජාප අපේක්ෂකයා නම් කරන බව. ඒ එක්ක පස්ස දැවිල්ල ගත්තේ සජිත්ගේ කල්ලියේ. පක්ෂ සමගිය බිඳිමින් පක්ෂය අරාජික කර එජාපය නම් අභිමානවත් සහ ප්‍රෞඩත්වයෙන් යුතු පක්ෂය කිලී මහරාජාගේ හා මෛත්‍රීපාලගේ දෙපා මුලට දාන්න වලිකන මේ කල්ලියේ පස්ස දැවිල්ල ගත්තේ වරදකාරී හැගීම් ඔවුන් වෙලාගෙන තියන …

Continue Reading

සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..! කොන්දේසියක් සහිතව

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට …

Continue Reading